සම්ප්‍රදායික ස්නෝ වයිට්
කතාවෙන් මිදුණු අමුතුම විදියේ ස්නෝ වයිට් සම්බන්ද චිත්‍රපටියක් තමයි මේක. කර්ස්ටන්
ස්ටුවර්ට්, ලයම්
හෙම්ස්වර්ත් සහ චාලිස් තෙරෝන් තමයි එහි ප්‍රධාන චරිත නිරුපනය කරන්නේ. මෙහි අර අපි
පරණ දන්න ස්නෝ වයිට් කතාවම ක්‍රියාදාම චිත්‍රපටියක් විදියට තමයි හදලා තියෙන්නේ. චිත්‍රපටිය
නම් ඊයේ වෙනකොට නිකුත් වෙලා තිබුනත් සිංහල උපසිරැසි සම්බන්ද වැඩක් හින්ද පොඩ්ඩක්
පමා වුනා. මේක අපි ඔය ගොල්ලන්ට දෙන පළමු සිංහල උපසිරැසි සහිත චිත්‍රපටිය. ඒ නිසා
මෙහි අඩුපාඩු තියනවා නම් අපිට දන්වන්න කියල ඉල්ලා හිටිනවා.
සිංහල උපසිරසි සහිතව චිත්‍රපටිය
නැරබීම සදහා මුලින්ම ඔබ පරිගණකයේ සිංහල යුනිකේත පිහිටුවා තිබිය යුතුයි. සිංහල යුහිකේත
නොමැති නම් මෙතැනින් ඔයාට එය ස්ථාපනය කරගන්න පුළුවන්. දෙවනුව මේ සදහා KMplayer හෝ jetaudio ස්ථාපන කරගන්න ඕන. අනික් player වල චිත්‍රපටය පෙනුනාට සිංහල
උපසිරැසි වලට හරි යන්නේ නැහැ. ඉන්පසුව චිත්‍රපටිය සහිත folder එකට බාගත කරගත් සිංහල උපසිරැසි
ෆයිල් එක (බොහෝ විට .srt එකක්)
copy කර
ගන්න ඕන. දැන් ඔයා චිත්‍රපටිය play කරනකොට
සිංහල උපසිරැසි දිස් වියයුතුයි. තවමත් සිංහල උපසිරැසි පෙන්නේ නැතිනම් උපසිරැසි
ෆයිල් එක play වෙන චිත්‍රපටිය
උඩට drag and drop කරන්න.
නිකුත් වූ දිනය : ජුනි 1 , 2012
මුළු අදායම : ඩොලර් මිලියන 393
මුළු අදායම : ඩොලර් මිලියන 393
වර්ගීකරණය : PG-13
සිනමා ප්‍රභේදය: ක්‍රියාදාම, නාට්‍යමය
සිනමා ප්‍රභේදය: ක්‍රියාදාම, නාට්‍යමය
Screen caps


10:17 AM
NASA




Posted in:
6 comments:
සිංහල උප සිරැසි වලට තියෙන ලින්ක් එක වැඩ කරන්නේ නැහැ . . .
සමාවෙන්න ඕන යාළුවා, දැන් හරි ලින්ක් එක වැඩ කරනවා....
macho parana awatath denna balahan.aluth awa hama thanama.akai.ae kohoma unath suba pathum.
බොහොම ස්තූතියි යාළු :) දැන් සිංහල උප සිරැසි ගන්න පුළුවන්.
machanlaz meka hena slow download wenawa 1kbps mage8mbps speed aka mokak hari aulakda yaluwa torrent ake ??
torrent eke nam awulk naaa machan!!!! hodata download wenawane...
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....