Wednesday, February 29, 2012

ඩොන් 2 (Don 2 - 2011)

කතාව: 

මෙන්න ඔයාල පුල පුලා බලාගෙන හිටිය හින්දි චිත්‍රපටියක් වන ඩොන් 2  අපේ බොක්ස් ඔෆිස් සිනමා කරලියට ඔන්න ගෙනාව.මේ ලිපිය නම් අපිට එව්වේ අපිට කවදාවත් උදව් කරන දුලා සහෝදරි.අපි ඒ වෙනුවෙන් ඇයට ගොඩක් ස්තුති වන්ත වෙනවා.එහෙනම් අපි කතාවට බහිමුකො.මෙය කතාවට අනුව වසර පහක් ගතවූ පසු සිදුවන සිද්දියකි. මෙය ඩෝන්ට හතුරන් බහුලව සිටින කාලයක්. සුපුරුදු ලෙස පොලිසිය වගේම පාතාල ලෝකයේ වෙනත් ලොක්කන්ද ඩෝන්ට හතුරුව සිටි. ඒ අතර වඩාත් සුක්ෂම විදිහට හිතන ඩෝන් කතාව ආරම්භයේම පොලිසියට භාර වෙනවා. රෝමා සහ මලික් හමුවේ භාරවෙන ඩෝන් සාමාන්යය විදිහට ජිවත් වෙන්න පොදු සමාවක් ඉල්ලා සිටින අතර මෙය පොලිස් නිලධාරී මලික් විසින් ප්‍රතික්ෂේප කරනවා. සිර ගතව සිටින ඩෝන්ට එහිදී වර්ධාන්ව හමුවෙනවා. වර්ධාන් ඩෝන් සමග ඔහුව පොලිසියට අසුකර දීම හා මේ තාක් ඔහු නිසා වසර පහක සිර දඩුවම් විදින්නට සිදු වීම නිසා වෛරයෙන් පසු වෙන්නේ. මේ නිසාම වර්ධාන් හා ඩෝන් අතර සිරගෙය තුලදී රණ්ඩු ඇතිවෙනවා. නමුත් මෙවැනි අවස්ථාවක ඩෝන් පවසන්නේ ඔහු සිර ගෙයට පැමිණියේ වර්ධාන්ව සිරගෙයින් පන්නාගෙන යාමට බවයි. මෙයට වර්ධාන් එකග වෙන අතර මොවුන් ඉතා සැලසුම් සහගත ලෙස සිරගෙයින් පැන යනවා. මොවුන් මීලගට සූදානම් වෙන්නේ තවත් විශාල සොරකමකටයි. හිතේ හතුරුකම් තියන මොවුන්ට එකට වැඩ කලහැකි වේවිද? මොවුන් බලාපොරොත්තු වෙන මේ විශාල සොරකම කරන්න පුළුවන් වේවිද? ශාරුක් ඛාන්, ප්‍රියංකා චොප්රා, ලාරා දත්තා, කුනාල් කපුර් ඇතුළු නළු නිළියන් රගන ඩෝන් 2 තුලින් බලමු.

නිකුත් වන දිනය : දෙසැම්බර් 22 , 2011

මුළු අදායම : ඩොලර් මිලියන 46.2

වර්ගීකරණය : _

සිනමා ප්‍රභේදය: ක්‍රියාදාම, නාට්‍යමය, අපරාධ



Screen caps




700 MB DVDRip කොපිය මෙතනින් බාගන්න! (Download)


IMDB CRITICS SOURCE

16 comments:

Anonymous said...

ane apita Subtitles nuth dennako

slaudiolk said...

අපිත් කැමති ඔයාලට සිංහල උපසිරැසි සමග චිත්‍රපට ලබා දෙන්න එත්..අපේ වැඩකටයුතුත් එක්ක නිදහස් වෙලාවක තමයි ඔයාලට මේ කර්තව්‍ය කරනේ ...ඒ වගේම මෙම බ්ලොග් අඩවියේ ඇඩ්මින් වරුන් තුන්දෙනෙක් පමන තමි ඉන්නේ..ඉතින් යාළුවා අපිට පුළුවන් විදිහට තමයි මේ අඩවිය පවතවාගෙන යන්නේ...

Anonymous said...

meke Video Quality melo rahak na.. DVD rip kiala sure da????

Anonymous said...

apinam downkarala baluwa awulak na..

NASA said...

Mamath baluwe me copy ekama thama.. Sure this is a DVDrip...

Sahitha Nelanga said...

direct links nadda?? mediafire wage???

slaudiolk said...

එදිරියේදී අපි දානම් සහෝදරයා....

Anonymous said...

link not working

slaudiolk said...

වැඩ කරනවා යාළුවා ලින්ක් දෙකම......

Anonymous said...

meke english sub thiynawada ? hindi nisa ahuwe ??

NASA said...

yes machan. torrent file ekema thiyanawa!!!

Anonymous said...

thanks bro හොඳ වැඩක් දිගටම කරගෙන යන්න...!!

slaudiolk said...

බොහොම ස්තුතී සහෝදරයට..

Anonymous said...

machan i already download this movie from here but sub file doesn't work that's RAR file I have vlc km and gom but that file is does not works could u plz tell me how to fix it ? otherwise useless coz I don't know hindi

Anonymous said...

first extract the rar file in to same folder. then drag and drop the sub file in to the movie. should work. (important: idx file and the sub file both should be in the same folder and the names should be identical to the movie file other than the file extentions.) hope this helps!!!!!

Anonymous said...

Thnkz buddy..it work's but there is RAR file is fake one IDX one work's anyhow thnx guys sub's work now !!

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...