Wednesday, May 2, 2012

දිස් මින්ස් වෝ (This Means War – 2012)

කතාව :

ටක් සහ ෆ්‍රෑන්ක් කියන්නේ ඇමෙරිකාවේ සි.අයි.ඒ. සංවිධානයේ නියොජිතයන් දෙදෙනෙක්. ඔවුන් රහස් ඔත්තුකරුවන් විදියට තමයි වැඩ කරන්නේ. ඒ වගේම මේ දෙන්න හොද යාළුවො. මේ වෙනකොට තාවකාලිකව මෙයාලගේ වැඩ නතරකරලා තමයි තියෙන්නේ. ඒ  මේ දෙන්නගේ පසුපස කෙනෙක් ලුහුබදින නිසා. ටක් නම් දැනට දික්කසාද වෙලා එයින් ළමයෙකුත් එන්න කෙනෙක්. ඔහුට අන්තරජාලය හරහා ලෝරන් නම් කාන්තාවක් හමු වෙනවා. පසුව මේ දෙන්න පෙම්වතුන් විදියට ඇසුරු කරන්න පටන් ගන්නවා. මේ කාලයේදීම ලෝරන්ට ෆ්‍රෑන්ක් වත් මුණ ගැසෙනවා. ඉතීන් අන්තිමට මේ දෙන්න අතරත් ඇසුරක් ඇතිවෙනවා. ටික කාලෙකට පස්සේ මේ දෙන්න දන ගන්නවා තමන් ආදරේ කරන්නේ එකම කානත්වකට කියලා. නමුත් අවසානයේදී මේ දෙන්න එකග වෙනවා ලෝරන්ට ඉඩ දෙන්න එයාගේ තෝරා ගැනීම කරන්න.  ඒත් ඉතීන් මේ දෙන්න ලේසියෙන් වැඩේ අතහරින්න නම් සුදානම් නෑ.

නිකුත් වූ දිනය : පෙබරවාරි 17, 2012

මුළු අදායම : ඩොලර් මිලියන 145

වර්ගීකරණය : PG-13

සිනමා ප්‍රභේදය: ක්‍රියාදාම, හාස්‍යජනක, ආදර කතා




Screen caps




IMDB CRITICS SOURCE

0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...