Saturday, September 1, 2012

ස්නෝ වයිට් ඇන්ඩ් ද හන්ට්ස්මන් (Snow White and the Huntsman - 2012) [සිංහල උපසිරැසි සමග]

කතාව: 

සම්ප්‍රදායික ස්නෝ වයිට් කතාවෙන් මිදුණු අමුතුම විදියේ ස්නෝ වයිට් සම්බන්ද චිත්‍රපටියක් තමයි මේක. කර්ස්ටන් ස්ටුවර්ට්, ලයම් හෙම්ස්වර්ත් සහ චාලිස් තෙරෝන් තමයි එහි ප්‍රධාන චරිත නිරුපනය කරන්නේ. මෙහි අර අපි පරණ දන්න ස්නෝ වයිට් කතාවම ක්‍රියාදාම චිත්‍රපටියක් විදියට තමයි හදලා තියෙන්නේ. චිත්‍රපටිය නම් ඊයේ වෙනකොට නිකුත් වෙලා තිබුනත් සිංහල උපසිරැසි සම්බන්ද වැඩක් හින්ද පොඩ්ඩක් පමා වුනා. මේක අපි ඔය ගොල්ලන්ට දෙන පළමු සිංහල උපසිරැසි සහිත චිත්‍රපටිය. ඒ නිසා මෙහි අඩුපාඩු තියනවා නම් අපිට දන්වන්න කියල ඉල්ලා හිටිනවා. 

සිංහල උපසිරසි සහිතව චිත්‍රපටිය නැරබීම සදහා මුලින්ම ඔබ පරිගණකයේ සිංහල යුනිකේත පිහිටුවා තිබිය යුතුයි. සිංහල යුහිකේත නොමැති නම් මෙතැනින් ඔයාට එය ස්ථාපනය කරගන්න පුළුවන්. දෙවනුව මේ සදහා KMplayer හෝ jetaudio ස්ථාපන කරගන්න ඕන. අනික් player වල චිත්‍රපටය පෙනුනාට සිංහල උපසිරැසි වලට හරි යන්නේ නැහැ. ඉන්පසුව චිත්‍රපටිය සහිත folder එකට බාගත කරගත් සිංහල උපසිරැසි ෆයිල් එක (බොහෝ විට .srt එකක්)  copy කර ගන්න ඕන. දැන් ඔයා චිත්‍රපටිය play කරනකොට සිංහල උපසිරැසි දිස් වියයුතුයි. තවමත් සිංහල උපසිරැසි පෙන්නේ නැතිනම් උපසිරැසි ෆයිල් එක play වෙන චිත්‍රපටිය උඩට drag and drop කරන්න.


නිකුත් වූ දිනය : ජුනි 1 , 2012

මුළු අදායම : ඩොලර් මිලියන 393
 
වර්ගීකරණය : PG-13

සිනමා ප්‍රභේදය: ක්‍රියාදාම, නාට්‍යමය



Screen caps



700 MB BRRip කොපිය මෙතනින් බාගන්න! (Download)

IMDB CRITICS SOURCE

6 comments:

Anonymous said...

සිංහල උප සිරැසි වලට තියෙන ලින්ක් එක වැඩ කරන්නේ නැහැ . . .

NASA said...

සමාවෙන්න ඕන යාළුවා, දැන් හරි ලින්ක් එක වැඩ කරනවා....

Anonymous said...

macho parana awatath denna balahan.aluth awa hama thanama.akai.ae kohoma unath suba pathum.

Anonymous said...

බොහොම ස්තූතියි යාළු :) දැන් සිංහල උප සිරැසි ගන්න පුළුවන්.

Anonymous said...

machanlaz meka hena slow download wenawa 1kbps mage8mbps speed aka mokak hari aulakda yaluwa torrent ake ??

Anonymous said...

torrent eke nam awulk naaa machan!!!! hodata download wenawane...

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...