ඔන්න ඉතින් අද ඔයාලට කියන්න යන්නේ සිරාම ආදර කතාවක් ගැන.
මේ අවුරුද්දේ අදරවන්තයගේ දිනය නිමිත්තෙන් නිකුත් කරපු ලස්සන හොලිවුඩ් චිත්‍රපටියක්
තමයි මේක. ද නෝට්බුක් චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රගපාපු රේචල් මැක්ඇඩම්ස් සහ ඩියර්
ජෝන් චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රගපාපු චෙනිනිග් ටාටුම් තමයි මෙහි ප්‍රධාන චරිත
රගපානේ. මේ අවුරුද්දේ ඉතාම හොදින් තිරගත වෙච්ච සහ අදායම වාර්තා පවා පිහිටවූ මෙය
කලකට පස්සේ බිහිවුන හොදම ආදර කතාවක් බවට තමයි ගොඩක් අයගේ අදහස. පේජ් සහ ලියෝ ආදරවන්තයෝ
බවට පත්වෙලා විවාහ වුන දෙන්නෙක්. එක දිනකදී මේ දෙදෙනා දරුණු රිය අනතුරකට මුහුණ දෙනවා.
මේ අනතුරෙන් දෙදෙනාම දිවි ගලවා ගත්තත්
පේජ්ට පසුගිය අවුරුදු කිහිපයක මතකය අහිමි වෙනවා.ඒ කියන්නේ ඇයට ඇගේ විවාහය
වත සැමියාව වත් මතක නැති වෙනවා. ඇයට තියන අන්තිම මතකය තමයි පරණ පෙම්වතා ගැන සහ
දෙමාපියන් ගැන මතකය. මොවුන් දෙගොල්ලොම පේජ් ගේ මේ අමතක වීමෙන් ප්‍රයෝජන ගන්න
හදද්දී පේජ් ට ඇත්තටම ආදරය කරන ලියෝ නැවතත් පේජ් ගේ ආදරය දිනා ගැනීමට උත්සහ කරනවා.
මේ කතාව සත්‍ය සිදුවීමක් ඇසුරින් නිපදවුණු චිත්‍රපටියක්.
නිකුත් වූ දිනය : පෙබරවාරි 10, 2012
මුළු අදායම : ඩොලර් මිලියන 181
මුළු අදායම : ඩොලර් මිලියන 181
වර්ගීකරණය : PG-13
සිනමා ප්‍රභේදය: ආදර කතා, නාට්‍යමය
Screen caps


9:17 PM
NASA



Posted in:
4 comments:
මම මේක බැලුවා. හරිම ලස්සන කතාවක්
ඔව ගොඩක් අය මේක බලන්න ඇති. එත් කලින් ආපු කොපි වල තිබුනේ Line Audio. දැන් තමයි හැබැයි හොද කොපියක් ඇවිල්ල තියෙන්නේ. අදහස් දැක්වීම ගැන ස්තුතියි...
ANWER MANATUNGAGE HUCHCHAKKUWA OBAPUWAMA INTERNET BACK FIRE WENAWA.THUHH
sinhala sub nadda?
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....