Friday, November 25, 2011

හැරී පොටර් ඇන්ඩ් ද ඩෙත්ලි හැලොව්ස් 2 (Harry Potter and the Deathly Hallows - Part 2) 2011

කතාව :

මේක තමයි හැරී පොටර් කතා මාලාවේ අන්තිම කොටස. මේ කතාව හැදෙන්නේ හැරී පොටර් කියන පොත පාදක කරගෙන බව ඔයාල දන්නවනේ. මේ චිත්‍රපටිය හැදෙන්නේ මේ කතා මාලාවේ අන්තිම පොතෙන්. හැරී පොටර් ඇන්ඩ් ද ඩෙත්ලි හැලොව්ස් පොතේ කතාව දීර්ග වැඩි නිසා මේකේ චිත්‍රපටිය නිර්මාණය උනේ කොටස් 2 කට. ඉතින් මේක තම එකේ දේවන කොටස.
මේකේ පළමු කොටස බැලුව නම් ම් මතක ඇති හැරි සහ එයාගේ යාලුවෝ වොල්ඩර්මොට් ව පරාජය කරන්න ක්‍රමයක් හොයාගනවනේ. පළමු කොටස ඉවර වෙන්නේ ඔවුන්ගේ ගමනේ බාගයක් ඉවර උන තැනනේ. ඉතින් මේ කතාව පටන් ගන්නේ එතනින්.  හැරි සහ එයාගේ යාලුවෝ එකතු වෙලා වොල්ඩර්මොට් සමග කරන අන්තිම සටන ත් අන්තර්ගන මේ චිත්‍රපටිය කලින් හැරී පොටර් චිත්‍රපටි වලට වඩා ත්‍රාසය පිරුණු ක්‍රියාදාම චිත්‍රපටියක්. 

නිකුත්  වූ දිනය : ජුලි  15, 2011 

මුළු අදායම : ඩොලර් මිලියන 1328

වර්ගීකරණය :  PG-13




1 GB කොපිය මෙතනින් බාගන්න!

0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...