Monday, April 9, 2012

ෂේම් (Shame - 2011)

කතාව :

මේ කියන්න යන චිත්‍රපටියත් ටිකක් වෙනස් කතාවක් පදනම් කරගෙන නිර්මාණය වුනු චිත්‍රපටියක්. මෙය සිනමා සම්මාන උළෙලවල් බොහොමයකදී ඉතා විශාල ලෙස ගෞරවයට පාත්‍ර වුනා. ඉතින් සිනමා විචාරකයනට අනුව නම් මෙය සාර්ථක නිර්මාණයක්. මොකද මෙහි වර්ගීකරණය අනුව මෙය අතිශය වැඩිහියන්ට පමණක් සුදුසුයි කියල වර්ගීකරණය වුනු එකක් නිසා.  මේකේ කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් බ්‍රැන්ඩන් කියන්නේ නිව් යෝර්ක්  නගරයේ ජිවත් වන කාන්තාවන් මග හැර යන චරිතයක් නමුත් මොහු දැඩි ලෙස ලිංගික ආශ්වාදයට ඇබ්බැහි වුන කෙනෙක්. මොහුගේ බාල සහෝදරිය ඔහු සමහ ජිවත් වීමට පැමිණීමත් සමග ඔවුන්ගේ අමිහිරි අතීත මතකයන් නැවත ඔවුන්වෙත ගලා එනවා. ඔන්න ඉතින් කැමති කට්ටිය එහෙනම් බලන්නකෝ.

නිකුත් වූ දිනය : දෙසැම්බර් 07, 2011

මුළු අදායම : ඩොලර් මිලියන 17

වර්ගීකරණය :NC-17

සිනමා ප්‍රභේදය: නාට්‍යමය, වැඩිහිටියන්ට





Screen caps


IMDB CRITICS SOURCE


4 comments:

ලිලංක රවිනාත් said...

බාලම බලමු කෝ මුවී එක හොදද කියලා

“ඔවුන්ගේ අමිහිරි අතීත මතකයන් නැවත ඔවුන්වෙත ගලා එනවා. “ මේ අතීත මතකයන් මොනවගේ ඒව ද කියලා කිව්වනම් තමා වටින්නේ මම හිතන්නේ මොක ද මට මේ මුවි එක බාන්දෝ නොබාන්දෝ කියලා දෙගිඩියාවට පත් කල වාක්‍ය නමා ඔය...

ඒක නෙමෙයි යාළුවා පටන් ගමුද මුවී වලට සිංහල සබ් දාන වැඩෙත් මොක ද එහෙම සයිට් අඩු පාඩුවක් මේ සයිබර් අවකාශේ තියනවනේ ...
දැන් බයිස්කෝප් එකත් වැහිලනේ ... :(

එහෙනම් ජය!!!

slaudiolk said...

apith kamathi yaluwa ape site ekenuth sinahala sub denna eth api me karthawya karane ape rakiyawath ekai.danata thibena prasidda adavi walata sinhala sub dena kattiya ona tharam inawa a wage apitath katiya ekathuwenawanam apith godak kamathen a ayawa ekathu karaganawa...ehema aya inawanam apita mail karana kiyala api illa sitinawa obata jaya..

Anonymous said...

මම බැලුවා..හීහී..වෙලාවට තනියම බැලුවේ...මොනවා උනත් පස්ට ස්ටෝරිය

එල පොරක් said...

නියමයි මචන්

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...