Thursday, June 21, 2012

ද වැම්පයර් ඩයරිස් (The Vampire Diaries – TV)

කතාව :

මේ කියන්න යන්නේ ගොඩක් කට්ටිය අතර ජනප්‍රිය ටෙලි නාට්‍ය මාලාවක් ගැන. මේ කතාව නිර්මාණය වෙන්නේ නව කතා මාලාවක් පදනම කරගෙන. එලේනා ගිල්බර්ට් කියන 17 හැවිරිදි තරුණියගේ දිනපොත තමයි මේ කතා මාලාවෙන් දිගහැරෙන්නේ. එලෙනා සහ ඔහුගේ 15 හැවිරිදි සහෝදරයාගේ දෙමාපියන් කුඩා කාලයෙදීම මිය යනවා හදිසි අනතුරකට භාජනය වීමෙන්. කොහොම හරි මේ කතාව අසාමාන්‍ය පැත්තකට හැරෙන්නේ සැල්වටෝර් සහෝදරයන්ගේ පැමිණීමත් එක්ක. මේ දෙන්නා වැම්පයර්ල දෙන්නෙක්. දන්නවනේ හරියට ඩ්‍රැකියුලා වගේ. මේ දෙන්නගෙන් බාල සොහයුරා වන ස්ටෙෆන් හොද වැම්පයර් කෙනෙක් විදියටත් වැඩිමහල් ඩේමන් නරක වැම්පයර් කෙනෙක් විදියටත් තමා ඔය ගොල්ලන්ට මුණ ගැහෙන්නේ. පහු වෙනකොට නම් ගොඩක් දේවල් වෙනස් වෙනවා. කොහොම හරි ස්ටෙෆන් සහ එලේනා පාසලේදී මුණගැසීමත් එක්ක තමයි මේ කතාව ආරම්භ වෙන්නේ..


ආරම්භය : සැප්තැම්බර් 10, 2009

වර්ගීකරණය : TV-PG

ප්‍රභේදය: නාට්‍යමය, ආශ්වාදජනක, ත්‍රාසජනක




Download Season 1-2 Complete (480p .mkv) 6.67 GB (44 Episodes)

Download Season 3 Complete 7.5 GB (22 Episodes)

IMDB  |  CRITICS

0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...