ටිකක් අමුතු විදියේ තේමාවක් රැගත් කතාවක් තමයි මේක. ඇමෙරිකාවේ ඉතාමත් ජනප්‍රිය ගැබිණි කාන්තාවන් සදහා ලියැවුණු පොතක් ඇසුරින් තමයි මේ කතාව නිර්මාණය වෙලා තියෙන්නේ. දරු උපතක් කියන්නේ විවාහක් යුවලකට ජිවිතේ ඉතා වැදගත් සිදුවීමක් නේ. ඉතින් ඒ වගේ පවුල් පහක් ගැන කියවෙන හාස්‍යජනක කතාවක් තමයි මේක. කැමති කට්ටිය එහෙනම් බලන්නකෝ.
නිකුත් වූ දිනය : මැයි 18 , 2012
මුළු අදායම : ඩොලර් මිලියන 74
මුළු අදායම : ඩොලර් මිලියන 74
වර්ගීකරණය :PG-13
සිනමා ප්‍රභේදය: හාස්‍යජනක, ආදර කතා
සිනමා ප්‍රභේදය: හාස්‍යජනක, ආදර කතා
Screen caps


10:29 PM
NASA




Posted in:
0 comments:
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....