Friday, November 25, 2011

කුන්ෆු පැන්ඩා 2 (Kung Fu Panda 2 ( 2011)


කතාව:
අපේ පො(PO) ඒ කිව්වේ කුන්ග්ෆු පැන්ඩා දැන් Dragon Warrior නේ. මේකේ පලවෙනි කොටස බැලුවනම් ඔයගොල්ලන්ට මතක ඇති. ඉතින් පො(PO) තමා දැන් එයාගේ අනිත් යාළුවො 5 දෙනා, Furious Five එක්ක Valley of Peace(සාමයේ නිම්නය) ආරක්ෂා කරන්නේ.  
එත් පෝ ගෙ මේ අලුත් රාජකාරියට අභියෝගයක් එල්ල වෙන්නේ අලුත් සතුරෙක් ගෙන්. මේ කියන කෙනා උත සහ කරන්නේ අභිරහස් ආයුදයක් පාවිච්චි කරලා කුන්ෆු විනාස කරලා චීනය යටත් කරගන්න. ඉතින් අපේ පො(PO) ට සිද්ද වෙනවා කුග්ෆු වල සගැවිච්ච රහස් හොයාගෙන යන්න. ඒ අලුත් සටන් ක්‍රම වලින් පො(PO)  සතුරාව පරාජය කරයිද?

නිකුත්  වූ දිනය : මැයි  26, 2011 

මුළු අදායම : ඩොලර් මිලියන 663

වර්ගීකරණය :  PG




700 MB කොපිය මෙතනින් බාගන්න!


0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...