Friday, November 25, 2011

ද ස්මර්ෆ්ස් (The Smurfs 2011)

කතාව :
මේක අපි හැමෝම වගේ පොඩි කාලේ බලපු කාටුන් එකක් පාදක කරගෙන හදපු Film එකක්. මේකේ එන්න නපුරා ඒ කියන්නේ Gargamel ස්මර්ෆ්ස් ලගේ ගම විනාශ කරනවා පුංචි නිල් පාට ස්මර්ෆ්ස් ලව අල්ලන්න. ඉතින් කොහොම හරි මේ ස්මර්ෆ්ස් ල මෙයාගෙන් බේරෙන්නේ අපේ ලෝකෙට එනවා. එත් නපුරත් ඒ ගොල්ලෝ පස්සෙන්ම අපේ ලෝකෙට එනවා. ඉතින් මේ ගොල්ලට සිද්ද වෙනවා කොහොම හරි නපුර ගෙන් බේරිලා නැවත ඒගොල්ල ගේ ලෝකයට යන්න ක්‍රමයක් හොයාගන්න.

නිකුත්  වූ දිනය : ජුලි  29, 2011 

මුළු අදායම : ඩොලර් මිලියන 559

වර්ගීකරණය :  PG





700 MB කොපිය මෙතනින් බාගන්න!

0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...