විල් ස්මිත් රංගනයන් දායකවෙන අලුත්ම ත්‍රාසජනක චිත්‍රපටිය තමයි මෙන් ඉන් බ්ලැක් 3 කියල කියන්නේ.මේකේ පලමු කෝටස් 2 තිරගතවෙලා අවුරුදු 10 කට පස්සේ තමයි මේ තුන්වන කෝටස තිරගත වෙන්නේ.ත්‍රාසජනක ,විද්‍යාප්‍රබන්ධ කතාවක් වෙන මේක ටිකක් අමුතුම අකාරයේ කතාවක්.අන්තර් විශ්වීය අපරාධකරුවකුවන බොරිස් නම් පුද්ගලයාව අපරාධපරීක්ෂක K විසින් අත්අඩන්ගුවට ගන්නා අතර ඔහුව සඳ මත සිරකරනු ලබයි .නමුත් ලිලී නම් තරුණියගේ උදව් නිසා සිරගෙයින් පැනගන්නා බොරිස් කාලය හරහා ගමන්කර පලායාමට උත්සහදරන අතර බොරිස් පසුපස හඹා යන අපරාධ පරීක්ෂකවරු දෙදෙනෙකුගේ අසාමාන්‍ය අත්දැකීම් වින්දගන්නට මේ කතාව බලන්නම් වෙනවා
නිකුත් වූ දිනය : මැයි 25 , 2012
මුළු අදායම : ඩොලර් මිලියන 623
මුළු අදායම : ඩොලර් මිලියන 623
වර්ගීකරණය :PG-13
සිනමා ප්‍රභේදය:ත්‍රාසජනක, විද්‍යා ප්‍රබන්ධ, හාස්‍යජනක
Screen caps


12:56 AM
Sachith




Posted in:
0 comments:
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....