Wednesday, June 27, 2012

ෂර්ලොක් (Sherlock - TV)

කතාව :

මේ රුපවාහිනී කතා මාලාව නම් මම මෙතෙක් බලපු සුපිරිම කතාවක් කිව්වට වරදක් නෑ. ඔයා ෂර්ලොක් හෝම්ස් ගේ රසිකයෙක් නම් අනිවා ඔයා මෙකට කැමති වෙනවා. හැබැයි මේක ෂර්ලොක් හෝම්ස් පොත්වල තියන කතාවම නෙමෙයි තියෙන්නේ. මේ කියන ෂර්ලොක් 21 වන ශතවර්ෂයේ ජිවත් වන කෙනෙක්. එය අළුත් කාලයට ගැලපෙන විදියට හදපු එකක්. මම මේකට ඉතාම ප්‍රියකරන්න විශේෂ හේතුව තමා ෂර්ලොක් හෝම්ස් පොත්වල සදහන වන ආකාරයටම හෝම්ස් නිරීක්ෂණ මගින් නිගමනයට එන ආකාරය මෙහි ඉතාමත් ලස්සනට පෙන්වලා තියන එක. මෙය බ්‍රිතාන්‍ය කතා මාලාවක් නිසා ඔවුන්ගේ කතා විලාශය පොඩ්ඩක් ඔයාලට නුහුරු වෙන්න පුළුවන්. කොහොම වුනත් ඔයා හෝම්ස් ගේ රසිකයෙක් නම් මම නම් කියන්නේ ඔයා අනිවා මේක බැලිය යුතුයි කියලා.

ආරම්භය : ජූලි 25, 2010

වර්ගීකරණය : TV-14

ප්‍රභේදය: අපරාධ, අභිරහස්‌, නාට්‍යමය



Download Season 1-2 Complete 4.1 GB (6 Episodes)

IMDB CRITICS SOURCE

 

3 comments:

Anonymous said...

මම බැලුව මේක. නියමයි මචන්

Anonymous said...

thanks

JAN's hOtspOt said...

සුපිරි....... නියම ට්වි සීරීස් එකක් .................. තව ටීවි සීරිස් දෙන්න කියලා මම ඉල්ලනවා.........

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...