මේ රුපවාහිනී කතා මාලාව නම් මම මෙතෙක් බලපු
සුපිරිම කතාවක් කිව්වට වරදක් නෑ. ඔයා ෂර්ලොක් හෝම්ස් ගේ රසිකයෙක් නම් අනිවා ඔයා මෙකට
කැමති වෙනවා. හැබැයි මේක ෂර්ලොක් හෝම්ස් පොත්වල තියන කතාවම නෙමෙයි තියෙන්නේ. මේ
කියන ෂර්ලොක් 21 වන ශතවර්ෂයේ ජිවත් වන කෙනෙක්. එය අළුත් කාලයට ගැලපෙන විදියට හදපු
එකක්. මම මේකට ඉතාම ප්රියකරන්න විශේෂ හේතුව තමා ෂර්ලොක් හෝම්ස් පොත්වල සදහන වන ආකාරයටම
හෝම්ස් නිරීක්ෂණ මගින් නිගමනයට එන ආකාරය මෙහි ඉතාමත් ලස්සනට පෙන්වලා තියන එක. මෙය
බ්‍රිතාන්‍ය කතා මාලාවක් නිසා ඔවුන්ගේ කතා විලාශය පොඩ්ඩක් ඔයාලට නුහුරු වෙන්න
පුළුවන්. කොහොම වුනත් ඔයා හෝම්ස් ගේ රසිකයෙක් නම් මම නම් කියන්නේ ඔයා අනිවා මේක
බැලිය යුතුයි කියලා.
Wednesday, June 27, 2012
ප්‍රභේදය
English
(208)
TV
(13)
අපරාධ
(33)
අභිරහස්
(17)
ආදර කතා
(41)
ආශ්වාදජනක
(57)
ක්‍රියාදාම
(86)
ක්‍රීඩා
(5)
ත්‍රාසජනක
(50)
දමිළ
(3)
නාට්‍යමය
(107)
වැඩිහිටියන්ට
(38)
විද්‍යා ප්‍රබන්ධ
(30)
වෙනත්
(5)
සජීවීකරණ
(16)
හාස්‍යජනක
(83)
හින්දි
(35)
හොල්මන්
(10)
ළමා / පවුලේ සැමට
(21)


3:52 AM
NASA

Posted in:
3 comments:
මම බැලුව මේක. නියමයි මචන්
thanks
සුපිරි....... නියම ට්වි සීරීස් එකක් .................. තව ටීවි සීරිස් දෙන්න කියලා මම ඉල්ලනවා.........
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....