Tuesday, June 26, 2012

මිඩ්නයිට් සන් (Midnight Son -2012)

කතාව :

ටික දවසකින් හොද චිත්‍රපටියක් ගැන කියන්නත් බැරි උනානේ. ජනප්‍රිය චිත්‍රපටියක් නොවුනත් සැහෙන හොද විචාර තියන සෙමින් ගලා යන හොද ත්‍රාසජනක චිත්‍රපටියක් විදියට මේක හදුන්වන්න පුළුවන්. ජෙකොබ් නම් තරුණයා තනිකඩ පාළු ජීවිතයකට හුරුවුණ කෙනෙක්. මෙයට ප්‍රධාන හේතුව ඔහුට තියන දුර්ලභ ඝනයේ චර්ම රෝග තත්වයක්. ඔහුට හිරු එලියට නිරාවරණය වීමේ හැකියාව නැහැ. ඒ නිසා ඔහු රාත්‍රියේදී තමයි හුගක් දේවල් කරන්නේ. මේ ආකාරයට ජිවත් වෙන්න හුරු වුණ ඔහුගේ ජීවිතය වෙනස් වෙන්නේ මේරි ගේ මුණගැසීමත් එක්ක. ම්හු ඇයට ආදරය කරන්න ගන්නවා. නමුත් මේ අතරතුරම ඔහුගේ රෝග තත්වයත් ඉතා දරුණු තත්වයට පත්වෙනවා. මෙහි ප්‍රතිඵලයක් විදියට සහ ප්‍රතිකර්මයක් විදියට ඔහු මිනිස් රුධිරය බොන්න පෙලබෙන්නේ. මේ නිසා නගරයේ සිදුවන මිනීමැරුම් සම්බන්ධයෙන් ප්‍රධාන සැකය පවා යොමු ඔහු වෙතට.

නිකුත් වූ දිනය : ජූලි 12, 2012

මුළු අදායම : _

වර්ගීකරණය : _

සිනමා ප්‍රභේදය: ත්‍රාසජනක, නාට්‍යමය, වැඩිහිටියන්ට




Screen caps




IMDB CRITICS SOURCE

0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...