Friday, June 29, 2012

ඇමෙරිකන් රියුනියන් (American Reunion - 2012)

කතාව :

ඔන්න කට්ටිය බලන්න ඇගිලි ගැන ගැන හිටිය චිත්‍රපටියක් එලියට ඇවිල්ල. ඇමෙරිකන් පයි ගැන මම අළුතෙන් කියන්න ඔන නෑනෙ. මේ ඒ චිත්‍රපට මාලවේ හතරවන කොටස. අවුරුදු දහයකට විතර කලින් මෙහි පලමු චිත්‍රපටියෙදි මුණ ගැහුණු යාළුවො ටික ඔන්න නැවතත් එකතු වෙලා. ගත්වුනු කාලයේදී ඔවුන් ගෙ ජිවිත වල සෑහෙන වෙනස් කම් සිද්ධ වෙලා. නමුත් කොතරම් කාලයක් ගෙවුනත් ඔවුන්ගෙ පරණ මිතුදම් නම් ඒ ආකාරයෙන් මයි. නැවත එකතු වුන මෙයලගෙ කතාව තමයි මේ. මේක DVDRip එකක් උනාට මට නම් DVDScreener එකක් වගේ. කොහොම උනත් බලන්න පුලුවන් තත්වෙ තියනවා.


නිකුත් වූ දිනය : මැයි 25, 2012

මුළු අදායම : ඩොලර් මිලියන 232

වර්ගීකරණය : R

සිනමා ප්‍රභේදය: හාස්‍යජනක, වැඩිහිටියන්ට




Screen caps



 

IMDB CRITICS SOURCE

0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...