Wednesday, September 26, 2012

රොක් ඔෆ් ඒජස් (Rock of Ages - 2012)

කතාව: 

1980 දශකයේ කාලයේ බටහිර රටවල් වල ජනප්‍රියව පැවති රොක් සංගීතය ඇසුරෙන් තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ. රොක් සංගීතය හා බැදුණු වෙනම අපුරු සංස්කෘතියක් තියනවානේ. ඉතින් ඒ ගැන තමයි මේ සංගීතමය චිත්‍රපටියෙන් කියවෙන්නේ. කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් ෂෙරී කුඩා ගමක ඉදන් එයාගේ සංගීත සිහිනය සැබෑ කර ගැනීම සදහා ලොස් ඇන්ජලිස් නුවර බලා එනවා. ඇයට ඩ්රූ නම් තරුණයා හමු වෙන්නේ මේ අතරතුරදී. ඔහුත් ඇය වගේම සිහිනයක් දකින කෙනෙක්. දෙදෙනා ගේ මුල හමුවිවෙන්ම ඔවුන් අතර පෙම් සබදතාවක් ඇති වෙනවා. ඉතින් ඔවුන්ගේ සිහිනය සාර්ථක කර ගැනීම සදහා ගන්න උත්සාහය තමයි කතාවේ තියෙන්නේ.

නිකුත් වූ දිනය : ජුනි 15, 2012

මුළු අදායම : ඩොලර් මිලියන 50

වර්ගීකරණය : PG-13

සිනමා ප්‍රභේදය: නාට්‍යමය, හාස්‍යජනක, සංගීතමය





Screen caps





1 comments:

shabri said...

එල //ෆට්ට

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...