මේ අවුරුද්දේ බොහෝ ඉන්දියානු බොක්ස් ඔෆිස් වාර්තා තබමින් තිරගත්වුණු මේ චිත්‍රපටිය ගැන නම් ඔයාලට අළුතෙන් කියන්න ඕන නැනේ. ඇත්තටම ගොඩක් අය හිතන්නෙත් නැතුව ඇති මේ තරම් ඉක්මනට මේකේ හොද කොපියක් එයි කියලා. සල්මන් ඛාන් සහ කත්‍රිනා කයිෆ් තමයි මෙහි ප්‍රධාන චරිත රගපාන්නේ. සල්මන් ඉන්දීයාවේ රෝ (RAW - ඉන්දියානු රහස් පරිෂක ඒජන්සිය) එකේ නියෝජිතයෙක්. ඔහු පාකිස්ථානයට මිසයිල තාක්ෂනය විකුණන බවට සක කෙරෙන මහාචාර්ය වරයෙක් ලග ඔත්තු බැලීම සදහා මෙහෙයුමකට අනුයුක්ත කරනවා. මෙහෙයුම අතරතුර මහාචාර්ය වරයාගේ සහායිකාව වන සොයා (කත්‍රිනා කයිෆ්) සමග පෙම් සබදතාවක් ඇති වෙන අතර පසුව ඔවුන් දෙදෙනාම එකතු වෙලා මේ ඇත්ත හෙළිදරව් කරගැනීමේ උත්සාහය තමයි කතාවේ තියෙන්නේ. ඉංග්‍රීසි උපසිරැසි අන්තර්ගතයි
නිකුත් වූ දිනය : අගෝස්තු 15, 2012
මුළු අදායම : ඩොලර් මිලියන 56
මුළු අදායම : ඩොලර් මිලියන 56
වර්ගීකරණය : _
සිනමා ප්‍රභේදය: ක්‍රියාදාම, ආශ්වාදජනක, ආදර කතා, හින්දි
Screen caps


12:59 AM
NASA




Posted in:
0 comments:
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....