කොටස් දෙකකින්
සමන්විත චිත්‍රපටියක පළමුවැන් කොටස තමයි මේක. මේ චිත්‍රපටිය පැය 5 කට වඩා වැඩි ධාවන
කාලයකින් සමන්විත නිසා තමයි මේ චිත්‍රපටිය කොටස් දෙකකින් නිකුත් කරලා තියෙන්නේ. චිත්‍රපටියට
පාදක වෙන්නේ අපරාධ කරුවන් සහිත ප්‍රබල පවුල් තුනක්. 1940 වගේ කාලේ ඉදන් 1990 කාලය
දක්වා මේ පවුල් අතර සිදුවන බල අරගලය, පලිගැනීම පිලිබදව තමයි කතාව. මේකේ දෙවැනි
කොටසත් නිකුත් වෙලා තියෙන්නේ නමුත් තාම හොද කොපියක් නම් නෑ. කැමති කට්ටිය එහෙනම්
බලන්නකෝ. ඉංග්‍රීසි උපසිරැසි අන්තර්ගතයි.
නිකුත් වූ දිනය : ජුනි 22, 2012
මුළු අදායම : ඩොලර් මිලියන 5
මුළු අදායම : ඩොලර් මිලියන 5
වර්ගීකරණය : _
සිනමා ප්‍රභේදය: අපරාධ, ක්‍රියාදාම, නාට්‍යමය, වැඩිහිටියන්ට, හින්දි,
Screen caps
0 comments:
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....