Friday, September 14, 2012

ක්යා සුපර් කූල් හෙයි හම් (Kyaa Super Kool Hain Hum - 2012)

කතාව: 
 
අඩු පිරිවැයකින් වැඩිහිටියන් වෙනුවෙන් නිර්මාණය වු ඉන්දියාවේ හොදින් තිරගත්වුණු හාස්‍යජනක හින්දි චිත්‍රපටියක් විදියට මේක හදුන්වන්න පුළුවන්. 2005 තිරගතවුණු ක්යා කූල් හින් හම් චිත්‍රපට මාලාවේ 2 වෙනි කොටස තමයි මේ චිත්‍රපටිය. සීඩ් සහ අදි එකට වාසය කරන හොද යාළුවො දෙන්නෙක්. අදි නළුවෙක් වෙන්න උත්සාහ දරන තරුණයෙක්. සීඩ් ඩි.ජේ කෙනෙක්. සීඩ් ට සුක්රු කියලා සුරතලක් ඉන්නවා. මෙහෙම ඉද්දි මේ දෙන්නටම ආදරවන්තියෝ දෙන්නෙක් හමබවෙනවා. අනු සහ සිම්රන් වන මේ දෙන්නා අනුගේ පියා මාලෝ හමු වෙන්න ගොආ බලා යනවා. මාලෝ හොර පුජකයෙකුගේ කතාවකට අහුවෙනවා. පුජකයට අනුව ඔහුගේ මව දැන් බැල්ලියක් විදියට නැවත උපත ලබලා. ඉතින් මේ අතරේදී සීඩ් සහ අදි, අනු සහ සිම්රන් ව හොයාගෙන ගොආ වලට එනවා. මේ දෙන්නත් එක්ක සුක්රුත් එනවා. කොහොම හරි අන්තිමට මේක බලු කේස් එකක් බවට තමා පත් වෙන්නේ. කැමති කට්ටිය එහෙනම් බලන්නකෝ.  

නිකුත් වූ දිනය : ජුලි 27 , 2011

මුළු අදායම : ඩොලර් මිලියන 8


වර්ගීකරණය : _

සිනමා ප්‍රභේදය: හාස්‍යජනක, වැඩිහිටියන්ට, හින්දි




Screen caps



700 MB DVDRip කොපිය මෙතනින් බාගත කරගන්න! (Download)


IMDB CRITICS SOURCE
ඉංග්‍රීසි උපසිරැසි අන්තර්ගතයි

0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...