මෙයත් තවත් සුපිරි ක්‍රියාදාම චිත්‍රපටියක්. ඉන්දුනීසියානු
චිත්‍රපටියක් වන මෙය ඉංග්‍රීසියට හඩකවලා තමයි තියෙන්නේ. ජකර්තා නුවර පසුබිම් කරගෙන
තමයි කතාව ගොඩනැගෙන්නේ. ජකර්තා නුවර මුඩුක්කු ප්‍රදේශයක තියන පාළු ගොඩනැගිල්ලක්
අපරාධ කරුවන්ට ආරක්ෂාව සපයනවා. මේ ස්ථානය කොතරම් අපරාධ කරුවන්ගේ ග්‍රහණයට නතු වෙලා
තියනවද කිව්වොත් පොලිසිය පවා මේ ස්ථානයට ඒමට මැලි කමක් දක්වනවා. කෙසේ හෝ SWAT
කණඩායම මේ ස්ථානය වටලනවා ටාමා නම් දරුණු අපරාධ
කරුවකු නීතියට හසු කර ගැනීම සදහා.
නිකුත් වූ දිනය : මාර්තු 23, 2012
මුළු අදායම : ඩොලර් මිලියන 4
මුළු අදායම : ඩොලර් මිලියන 4
වර්ගීකරණය :R
සිනමා ප්‍රභේදය: ක්‍රියාදාම, අපරාධ, ආශ්වාදජනක
Screen caps
1 comments:
its Very Nice post. mat download karagannwa oon..thanks
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....