මේ අවුරුද්දේ තිරගතවුණු ටිකක් ජනප්‍රිය හින්දි චිත්‍රපටියක් වන විකි ඩොනර් චිත්‍රපටියට සමාන කතාවක් පාදක කරගෙන තමයි මේ චිත්‍රපටියත් නිර්මාණය වෙලා තියෙන්නේ. ඔඩ්රි සහ ටොමි සතුටින් ජිවතය ගත කරන යුවලක්. මෙයාලා විවාහ වෙලා මේ වෙනකොට අවුරුදු 3 ක් පමණ ගතවෙලා. ඉතීන් මේ දෙන්න තීරණය කරනවා මෙයාලගේ පවුල්ට තුන් වෙනියෙකුත් එකතු කර ගන්න. නමුත් ඔවුන්ගේ බලාපොරොත්තු බිද වැටෙන්නේ ටොමි සරු බිජ වල මද කමින් පෙළෙන බව දැනගැනීමෙන්. ටොමි මේ වෙනකොට මෙවන් තත්වයකට පත්ව හිටියත් ඔහු අතීතයේදී දායකයෙක් ව හිටපු කෙනෙක්. ඉතින් ඔහු තීරණය කරනවා ඔහු කලින් ප්‍රධානය කරන ලද බිජ බැංකුවෙන් ලබා ගන්න. මේ ඉල්ලම ප්‍රතික්ෂේප වුනු තැන ඔහු තමන්ගේ යාළුවොත් එක්ක බැංකුව කඩන්න තමයි සුදානම.
නිකුත් වූ දිනය : අගෝස්තු 3 , 2012
මුළු අදායම : _
වර්ගීකරණය : R
සිනමා ප්‍රභේදය: හාස්‍යජනක, වැඩිහිටියන්ට
සිනමා ප්‍රභේදය: හාස්‍යජනක, වැඩිහිටියන්ට
Screen caps


11:42 PM
NASA




Posted in:
0 comments:
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....