Monday, August 20, 2012

ජිස්ම් 2 (Jism 2 - 2012)

කතාව :

මේක ගැන නම් ගොඩක් කට්ටිය විශේෂයෙන් දැනුවත් කරන්න ඕන නෑ මයේ හිතේ මොකද මේ චිත්‍රපටියේ සියලු රුගත් කිරීම් සිදුවුනෙත් අපේ රටේ නිසා. අනික මේකේ ප්‍රධාන චරිතය රගපාන සනි ලියොන් දැන් ලංකාවේ සැහෙන ජනප්‍රිය චරිතයක්නෙ. නැද්ද මන් කියන්නේ. කොහොම හරි නිකුත් වෙලත් තාම සති තුනක් වති නැති උනාට ඔන්න බලන්න පුළුවන් හොද කොපියක් එලියට ඇවිල්ලා. කතාව හැන කිව්වොත් නම් මේක ජිස්ම් චිත්‍රපට මාලාවේ දෙවැන්න. මෙහි සනි ලියොන් ඉස්නා කියන නිල් චිත්‍රපට නිලියකගේ චරිතය තමයි රගපාන්නේ. මෙහිදී කබීර් නම් ඇයගේ කලින් පෙම්වතෙක් නීතියට හසු කර ගැනීම සදහා රහස් ඔත්තු නිලධාරියෙකුට උදව් කරනවා. ඒ නැවතත් කබීර් සමග සම්බන්ධයක් පටන ගැනීමෙන්. ඉතින් කබීර් නම් අපරාධ කරුව නීතියට හසු කර ගැනීමට ඔවුන්ට පුළුවන් වෙයිද? 

නිකුත් වන දිනය : අගෝස්තු 3 , 2012

මුළු අදායම : ඩොලර් මිලියන 7

වර්ගීකරණය : _

සිනමා ප්‍රභේදය: ආදර කතා, ආශ්වාදජනක, වැඩිහිටියන්ට



Screen caps




ඉංග්‍රීසි උපසිරැසි අන්තර්ගතයි

4 comments:

Unknown said...

good

elephants said...

maray

Sugath said...

thanx machan..

nuwanq said...

niyamai

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...