සහිඩ් කපුර් සහ ප්‍රියංකා චොප්රා ප්‍රධාන චරිත රගපාන ලස්සන ආදර කතාවක් පාදක වුනු චිත්‍රපටියක් තමයි මේක. ඇත්තටම කිව්වොත් මේකේ කතා තුනක් තියනවා. කතාව සංශිප්තව විස්තර කරන්න නම් ටිකක් අමාරුයි. ඒ හින්ද බොහොම සරලව කිව්වොත් 1910, 1960 සහ 2012 යන කාල තුනක සිදුවෙන කතා තුනක් තමයි තියෙන්නේ. මේ හැම කාලයකදීම ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ සහිඩ් සහ ප්‍රියංකා ම තමයි. නමුත් ඔවුන් මෙහි රගපාන්නේ එකිනෙකට වෙනස් චරිත.ඉතින් එකිනෙකට වෙනස් විවධ වූ ආදර කතා තුනක් විදියට තමයි මුලින් අපට පේන්නේ. නමුත් අවසානයේදී අපට දැන ගන්න පුළුවන් මේ චරිත හැම එකක්ම එකිනෙකට සම්බන්ධ වී ඇති බව.
නිකුත් වන දිනය : ජුනි 22 , 2012
මුළු අදායම : ඩොලර් මිලියන 6
මුළු අදායම : ඩොලර් මිලියන 6
වර්ගීකරණය : _
සිනමා ප්‍රභේදය: ආදර කතා, නාට්‍යමය, හින්දි
Screen caps
ඉංග්‍රීසි උපසිරැසි අන්තර්ගතයි


9:58 PM
NASA




Posted in:
0 comments:
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....