Sunday, August 19, 2012

ද ඇවෙන්ජර්ස් (The Avengers - 2012)

කතාව :

මේ අවුරුද්දේ ඉතාම සාර්ථකව තිරගත්වුනු චිත්‍රපටියක් තමයි ඇවෙන්ජර්ස් චිත්‍රපටිය. ඉතා ඉහල ආදායම් වාර්තා තබමින් තිරගතවුණු මේ චිත්‍රපටිය මෙතෙක් ලෝකයේ චිත්‍රපටියක් ඉපයූ තෙවෙන ඉහලම අදායම වන ඩොලර් බිලියන 1.4 ක් මේ වනවිට උපයා තියනවා. එය දෙවෙනි වන්නේ ටයිටැනික් සහ අවතාර් චිත්‍රපටි වලට පමණයි. මෙය ඇත්තටම මාර්වල් සුපිරි වීරයන් ගේ එකතුවක්. අයන් මෑන්, තෝර්, කැප්ටන් ඇමෙරිකා, හල්ක් ඇතුළු සුපිරි විරුවන් පිරිසක් විසින් අපගේ පෘතුවිය පිටසක්වල ආක්‍රමනයකින් බේරා ගැනීම උදෙසා කරනු ලබන සටනක කතාව තමයි මෙහි තියෙන්නේ. ටසරෙක්ට් නම් බල සම්පන්න ශක්ති ප්‍රභවයක් ලබා ගැනීමේ අරමුණෙන් තමයි මේ පිටසක්වල ජීවින් අපේ පෘතුවිය ආක්‍රමණය කරන්නේ. ඉතින් අපේ මේ සුපිරි විරයන්ට පෘතුවිය බේරා ගැනීමට හැකිවෙයිද?   

නිකුත් වන දිනය : මැයි 4 , 2012

මුළු අදායම : ඩොලර් මිලියන 1462
 
වර්ගීකරණය : PG-13

සිනමා ප්‍රභේදය: ක්‍රියාදාම, ආශ්වාදජනක, විද්‍යා ප්‍රබන්ධ



Screen caps


1.1 GB DVDRip කොපිය මෙතනින් බාගන්න! (Download)

IMDB CRITICS SOURCE

0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...