Sunday, July 29, 2012

ද පයිරේට්ස්! බෑන්ඩ් ඔෆ් මිස්ෆිට්ස් (The Pirates! Band of Misfits - 2012)

කතාව :

මේ අවුරුද්දේ නිකුත් වුන තවත් සජීවිකරණ චිත්‍රපටියක් ගැන තමයි මේ කියන්න යන්නේ. චිකන් රන් චිත්‍රපටිය නිර්මාණය කරපු නිරමාණ කරුවන් ගේම නිරමාණයක් තමයි මේකත්. ගොඩක් ජනප්‍රිය වුණේ නැති වුනාව හොද හාස්‍ය රසයක් තියන ලස්සන කතාවක් විදියට හැදින්වුවොත් කිසිම වරදක් නෑ. කතාව නම් මුහුදු කොල්ල කරුවන් ගැන. එක මුහුදු කොල්ල කරුවන් කණ්ඩායමක් සහ නායකයෙක් ගැන තමයි කතාවේ ප්‍රධාන වශයෙන් තියෙන්නේ. වසරේ හොදම මුහුදු කොල්ල කරුවන් කණඩායම සෙවීමේ තරගයක් ක්‍රියාත්මක වෙනවා. මොවුන් කාලෙක ඉදන්ම මෙය දිනන්න උත්සාහ කරත් තවම නම් වැඩේ සාර්ථක වෙලා නෑ. මේ පාර වත් මෙයාල දිනන්න පුළුවන් වෙයිද බලන්නකෝ එහෙනම්.

නිකුත් වූ දිනය : අප්‍රේල් 27, 2012

මුළු අදායම : ඩොලර් මිලියන 118

වර්ගීකරණය :PG

සිනමා ප්‍රභේදය: සජීවීකරණ, හාස්‍යජනක, ළමා / පවුලේ සැමට




Screen caps




IMDB CRITICS SOURCE

0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...