මේ චිත්‍රපටිය නම් තාම නිකුත්වෙලා වත් නැහැ. එත්
ඔන්‍න බලන්න පුළුවන් කොපියක් නම් එලියට ඇවිල්ලා. ජෙසිකා බිල් ප්‍රධාන චරිතය රගපාන
මෙය ත්‍රාසජනක චිත්‍රපටියක්. හුදකලා ගමක සිදුවෙන කතාවක් තමයි මෙහි තියෙන්නේ. මේ
ගමේ දරුවන් ඉතාමත් අභිරහස් විදියට අතුරුදහන් වෙන්නේ කිසිම හෝඩුවාවක් නැතුව. මෙහි
වාසය කරන මිනිසුන් මෙයට සක කරන්නේ ද ටෝල් මෑන් නම් කෙනෙක්. ජුලියා මේ ගමේ ජිවත් වන
හෙදියක්. අයගේ විද් නම් කුඩා පිරිමි දරුවා අතුරුදහන් වෙන්නේ මේ අතරේදී. ඉතින්
තමන්ගේ දරුවා සොයා යන ජූලියාගේ ත්‍රාසජනක කතාව තමයි මෙහි තියෙන්නේ.
නිකුත් වීමට නියමිත දිනය : අගෝස්තු 31, 2012
මුළු අදායම : _
මුළු අදායම : _
වර්ගීකරණය :R
සිනමා ප්‍රභේදය: අභිරහස්, ත්‍රාසජනක
Screen caps
0 comments:
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....