සහෝදරයන් දෙදෙනෙක් ගැන කියවෙන හාස්‍යජනක චිත්‍රපටියක්
මේක. ජේසන් සිගල් සහ එඩ් හෙල්ම්ස් තමයි මෙහි ප්‍රධාන චරිත දෙක වන ජෙෆ් සහ පැට් සහෝදරයන්
දෙදෙනාගේ චරිත වලට පණ පොවන්නේ. වයස අවරුදු 30 ක් පමණ වන ජෙෆ් තමන්ගේ මව සමග තාමත්
සිය ජීවිතය ගත කරන කෙනෙක්. පැට් විවාහක, නමුත් විවාහ ජීවිතය යම් විදියකට අර්බුදයක
ඉන්න කෙනෙක්. ජෙෆ් චිත්‍රපටියක් බැලීමෙන් පසුව විවිධ සංකේත මගින් තමන්ගේ දෛවය තීරණය වන බව විශ්වාස කරලා එම සංකේත අනුව
යන්න තීරණය කරනවා. පැට් මේ අතරේ හිතනවා තමන්ගේ බිරිද තමන්ව රවටනවා කියල. මේ
දෙන්නගේ මව මේ දෙන්න ගැන හොදටම කලකිරිලා තමා ඉන්නේ. නමුත් අහම්බෙන් මෙයාල ඔක්කොම
එකට එකතු වීමත් එක්ක මෙයාලගේ ජිවිත ලොකු වෙනසකට ලක් වෙනවා.
නිකුත් වූ දිනය : මැයි 11, 2012
මුළු අදායම : ඩොලර් මිලියන 4.5
මුළු අදායම : ඩොලර් මිලියන 4.5
වර්ගීකරණය : R
සිනමා ප්‍රභේදය: හාස්‍යජනක
Screen caps


4:22 AM
NASA


Posted in:
0 comments:
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....