Friday, July 6, 2012

ද ත්‍රී ස්ටූජස් (The Three Stooges - 2012)

කතාව :

ඔන්න යාළුවනේ ආතල් එකේ බලන්න පුළුවන් පට්ට කොමඩියක් තමයි මේ චිත්‍රපටිය. මෝඩ පහේ යාළුවෝ තුන් දෙනෙක් ගැන තමයි කතාවේ තියෙන්නේ. කුඩා කාලේ ඉදන්ම මෙයාල හැදෙන්නේ අනාථ ළමා නිවාසයක. මේ තුන්දෙනාව කුඩා කාලයේදීම කෙනෙක් විසින් අනාථ නිවාසය ඉදිරිපිට දොර ලග දමා යනවා. මෝ, ලැරී සහ ක්ර්ලි කියන මේ තුන්දෙනා එසේ මෙසේ තුන්දෙනෙක් නෙමේ. කොටින්ම කිව්වොත් මෙයාල අනාථ නිවාසය අනිත්පැත්ත පෙරලන වැඩ තමා කරන්නේ. වැඩේ ඉවසන්න බැරුව මෙහි කන්‍යා සොහොයුරිය මෙයාලව හදා ගන්න දරුවන් නැති දෙදෙනෙකුට දෙනවා. කොහොම හරි මේ වෙනකොට අවුරුදු 25 ක්‌ විතර ගෙවිලත් මෙයාල තාම එකටමයි ඉන්නේ. මේ අතරතුර තමයි මේ ගොල්ලන්ට දැනගන්න හම්බ වෙන්නේ තමන් කුඩා කාලයේ හැදී වැඩුණු අනාථ නිවාසය වසා දමන්න යන බව. මෙය නවත්වන්න නම් ඩොලර් 830000 වැනි විශාල මුදලක් දින 30 කදී සෙවිය යුතු වෙනවා. ඉතින් මේ තුන් දෙනාට තමන් කුඩා කාලයේ හැදී වැදුණු තැන බේරා ගන්න පුළුවන් වෙයිද බලන්නකෝ.

නිකුත් වූ දිනය : අප්‍රේල් 13, 2012

මුළු අදායම : ඩොලර් මිලියන 43

වර්ගීකරණය :PG

සිනමා ප්‍රභේදය: හාස්‍යජනක



Screen caps



6 comments:

Reshan Chathuranga said...

මේක නම් ෆට්ටයි වගේ..700MB නේ..ඊට අඩු එකක් නැද්ද

slaudiolk said...

ඔන්න දැම්ම 350mb එකක් .....

Reshan Chathuranga said...

තෑන්කූ තෑන්කූ..මම බානවෝ..ෆිල්ම් දාද්දි බර අඩු ඒවගෙ ලිංක් එකකුත් දානවනම් වටිනව අයියා.. :)

Slaudiolk said...

ඔව යාළුවා අපි ඉදිරියේදී ඔයාලගේ පහසුව පිණිස බර අඩු ලින්ක් එකක් දෙන්නම්..

Unknown said...
This comment has been removed by the author.
Unknown said...

Mkv is the best can save a loy of MB :D

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...