Wednesday, July 4, 2012

එක්සිට් හියුමැනිටි (Exit Humanity - 2012)

කතාව :

ත්‍රාසජනක සොම්බි (Zombie) චිත්‍රපටි බලන්න කැමති අයට මෙන්න චිත්‍රපටියක්. මම චිත්‍රපටිය බලල නැති නිසා මේකේ ගුණාත්මක භාවය ගැන නම් කියන්න දන්නේ නැහැ. නමුත් කියවපු විචාර වලට අනුව නම් ගොඩක් හොද තත්වයේ චිත්‍රපටියක්. සිවිල් යුද්ධයෙන් පස්සේ අවිදින මළ මිනිසුන් නොහොත් සොම්බ් ප්‍රදේශය පුරා ව්‍යාපත වෙනවා. එඩ්වර්ඩ් යන්ග් නැමැති අපේ කතා නායකයාගේ බිරිද සොම්බි ප්‍රහාරයකට ලක් වීමත් එක්කම ඔහුගේ පුතත් අතුරුදහන් වෙනවා. ඉන් එහාට කතාව දැන ගන්න චිත්‍රපටිය බලන්න වෙයි. එහෙනම් ඉතින් කැමති කට්ටිය බලන්නකෝ.  


නිකුත් වූ දිනය : ජූනි 19, 2012

මුළු අදායම : -

වර්ගීකරණය : Unrated

සිනමා ප්‍රභේදය: නාට්‍යමය, ත්‍රාසජනක, වැඩිහිටියන්ට




Screen caps




IMDB CRITICS SOURCE

0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...