Thursday, June 7, 2012

වොන්ඩර්ලස්ට් (Wanderlust - 2012)

කතාව :
 
ජෝර්ජ් සහ ලින්ඩා නිව්යෝර්ක් නගරයේ අළුතෙන් ජීවිතය ආරම්භ කරන්න හදන තරුණ විවාහක යුවලක්. ඔවුන් නිවාසයක් පවා මිලදී ගත්තත් ඔවුන්ගේ දෙදෙනාගේම රැකියා අහිමි වීම නිසා ඔවුන්ට නිවාසය පවා අහිමි වෙනවා. ඉතින් ඉතාමත් අසරණ තත්වයට පත්වන මොවුන්ට ජෝර්ජ් ගේ සහෝදරයෙක් වන රික් අල්ත් රැකියාවක් දෙන්න පොරොන්දු වෙනවා. ඒත් එක්කම ජෝර්ජ් සහ ලින්ඩාට ඔවුන් ගේ නිවසේම නවාතැන් ගැනීමටත් අරාධනා කරනවා. වෙනත් විසදුමක් නැති තැන මේ දෙන්නා රික් ගේ නිවස බලා යනවා. මෙය අතරතුරදී ගමන් මහන්සිය නිවා ගන්න ඔවුන් නවාතැන් පලක නතරවෙනවා. ඇත්තටම ඔවුන්ට නතරවීමට සිද්ධ වෙනවා. මෙසේ අහම්බෙන් නතරවෙන ඔවුන්ට අමුතු විදියට සිතන ජන කොට්ටාශයක ඇසුරට වැටෙනවා. මෙයාල අතර ඇතිවන මිතුදම ලින්ඩාගේ සහ ජෝර්ජ් ගේ ජීවිතයට බලපාන ආකාරය තමා චිත්‍රපටියේ තියෙන්නේ.   

නිකුත් වූ දිනය : පෙබරවාරි 24, 2012

මුළු අදායම : ඩොලර් මිලියන 21

වර්ගීකරණය : R

සිනමා ප්‍රභේදය: හාස්‍යජනක, වැඩිහිටියන්ට




Screen caps




IMDB CRITICS SOURCE

1 comments:

www.downloadslanka.blogspot.com said...

ela ela machan.baritha mage blog eke banner ekak oyalage blog eke dhaganna.oyalage blog eke banner ekakuth mama dhannam.kamathidha,kamathinam w.v.nuraj@gmail.com ekata e mail ekak ewanna.

me thiyenne mage blog eka : www.downloadslanka.blogspot.com

mekata dhawasakata visitors 70 vithara enawa

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...