ඔන්න ලස්සනම ලස්සන සුරංගනා කතාවක් තමයි මේ පාර
අපේ යාලුවන්ට දෙන්න යන්නේ.හිම කුමාරි සහ අගුටු මිට්ටන් හත්දෙනාගේ කතාව අහල නැති කෙනෙක් නැතුව ඇතිනේ. ඒ ලස්සනම ලස්සන
කතාව තමයි මේ චිත්‍රපටියේ කතාව
වෙන්නේ.කතාව දන්නේ නැති කට්ටියට කතාව පොඩ්ඩක් කියන්නම්කෝ.ස්නෝ වයිට් කුමාරිය මෙලොව
එලිය දකින විටදීම ඇගේ මව මිය යනවා.ඉතින් එයාගේ පියා තවත් විවාහයක් කරගන්නව.මේ
අලුත් කුමරිය ස්නෝ වයිට් කුමාරියට වෙනස්කම් කරන්න පටන් ගන්නවා.මේ අතරේ ස්නෝ වයිට් කුමාරියගේ පියා මියනවා.තරුණ ස්නෝ
වයිට් කුමාරිය නගරයේ සිරි නරඹන්න යනවිටදී මංකොල්ල කරුවන්ගේ ප්‍රහාරයකට ලක්වෙච්ච
ඇල්කොට් කුමරු සහ පිරිවර හමුවෙනවා.ඉතින් කුමරිය ඒ කට්ටියව මාලිගයට එක්කන් එනවා.මේ අතර
රැජින ඇල්කොට් කුමරුගේ ධනය හා බලය ලබාගන්න කුමාරයාව වශී කරගන්න සාදයක් පවත්වනවා.මේ
සාදය අතර ස්නෝ වයිට් කුමාරියව මරා දම්මනත් සැලසුම් කරනවා.නමුත් කුමරිය වනාන්තරයට
පලායනවා.එහිදී ඇයටකුරුමිට්ටන් පිරිසක් හමුවෙනවා.දැන් කට්ටියට කතාව මතක් වෙන්න
ඇතිනේ.හැබැයි අපි දන්නා කතාවේ අවසානය වගේ නෙමේ මේ කතාව අවසන් වෙන්නේ.ඒ අවසානය
බලන්න පහතින් මේ චිත්‍රපටිය ඩවුන්ලෝඩ්
කරගන්නකෝ..........
නිකුත් වූ දිනය :මාර්තු 30, 2012
මුළු අදායම : ඩොලර් මිලියන 160
මුළු අදායම : ඩොලර් මිලියන 160
වර්ගීකරණය : PG
සිනමා ප්‍රභේදය: නාට්‍යමය, හාස්‍යජනක, ළමා / පවුලේ සැමට,
Screen caps
0 comments:
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....