මේ කියන්නේ යන්නේ තවත් ලස්සන රුපවාහිනී කතා මාලාවක් ගැන.
අපේ කට්ටිය ගොඩක් ආසා කරන වර්ගයේ කතාවක් කියල කියන්න පුළුවන්. මොකද ක්‍රියාදාම
වගේම ලස්සන ආදර කතාවකුත් තමයි මේකට පදනම වෙන්නේ. මේක නවකතා පෙළක් ඇසුරෙන් නිර්මාණය
වුනු නාට්‍යක්. The Sword Of the Truth නැත්නම් සත්‍යයේ අසිපත පාදක
කරගෙනත්මයි කතාව හැදෙන්නේ. මෙහි ප්‍රධාන චරිත තුන වෙන්නේ රිචර්ඩ්, කේලන් සහ
සෙඩ්කස් කියන තුන්දෙනා. රිචර්ඩ් කියන්නේ සාමාන්‍ය ගමක හැදී වැදුණු තරුණයෙක්. නමුත්
ඔහුගේ දෛවය විසින් අසිපතේ හිමිකරු ඔහු බවට පත් කර අවසානයි. ඒ නිදහස් සටනකටත් මග
පාදමින්. කේලන් කියන්නෙත් සාමාන්‍ය තරුණියක් නම් නෙවෙයි. ඇය උපතින්ම ඉතාමත් ලොකු
මයා බලයක හිමිකාරියක්. ඇයට සත්‍ය දැනගැනීමේ අපුරු බලයක තියනව. ඇයගේ ස්පර්ශය
කෙනෙක්ව ජිවිත කාලයටම ඇයගේ වහලෙක් බවට පත කරනවා. සෙඩ්කස් කියන්නේ ඉතා බලගතු මයා
කරුවෙක්. රාහ්ල් කියන අත්තනෝමතික, කෘර පාලකයාගේ ප්‍රදේශය නිදහස් කර ගැනීමේ සටන
තමයි මේ කතාවේ අන්තර්ගතය වෙන්නේ.
වර්ගීකරණය : TV-14
ප්‍රභේදය: ක්‍රියාදාම, නාට්‍යමය, TV, ආදර කතා


7:19 AM
NASA

Posted in:
0 comments:
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....