මේක ඇල්වින් ඇන්ඩ් ද චිප්මන්ක්ස් චිත්‍රපට
මාලාවේ තුන් වෙනි කොටස. මේ තරම් ඉකමනට මේක බලන්න පුළුවන් වෙයි කියල කට්ටිය
හිතන්නෙත් නැතුව ඇති. අපේ චිප්මන්ක්ස් ලයි චිපට්ස් ලයි නැවක පොඩි නිවාඩුවක් ගත
කරන්න යන කතාවක් තමයි මේකේ තියෙන්නේ. කට්ටිය උපරිමයෙන් සතුටුවෙන අතරේ මේ ගොල්ලෝ
අතරමං වෙනවා. ඒ කියන්නේ පාළු දුපතක තමා මේ කට්ටිය අන්තිමට නතර වෙන්නේ. එත් මේ
ගොල්ලෝ මුලින්ම හිතන තරම්ම මේ දුපත පාළු එකක් නොවන බව කට්ටියට වැටහෙනවා. මේ
කට්ටියගේ වැඩ ගැන කලින් චිත්‍රපට බැලුව නම් මතක ඇතිනේ. මෙයාල හැමතිස්සෙම විනෝදයට
මුල් තැන වගේ තමයි.
නිකුත් වූ දිනය : දෙසැම්බර් 16, 2011
මුළු අදායම : ඩොලර් මිලියන 331
වර්ගීකරණය : G
සිනමා ප්‍රභේදය: සජීවීකරණ, ළමා / පවුලේ සැමට, හාස්‍යජනක
Screen caps


9:28 PM
NASA




Posted in:
1 comments:
Fattai >>
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....