Monday, March 12, 2012

එක්ස්ට්‍රිම්ලි ලවුඩ් ඇන්ඩ් ඉන්ක්රෙ ඩ්බලි ක්ලෝස් (Extremely Loud & Incredibly Close - 2012)

කතාව:

2001 සැප්තැම්බර් 11 වෙනිදා ඔය ගොල්ලන්ට මතක ඇතිනේ. මේ කතාවට පදනම වෙන්නත් මේ සිද්ධියත් එක්ක බැදුණු කතාවක්. ඔස්කාර් කියන්නේ කුඩා ළමයෙක්. මේ සිද්ධිය වන කාලයේ ඔස්කාර් ගේ පියා වැඩ කරන්නේ ප්‍රහාරයට ලක්වනු ලෝක වෙළද මද්‍යස්ථානයේ 105 වන මහලේ. කොහොම හරි ප්‍රහාරය හේතුවෙන් ඔස්කාර් ගේ පියා මිය යනවා. පියාගේ වෙන්වීමෙන් අවුරුද්දකට පමණ පසු දිනකදී ඔස්කර්ට හමුවෙනවා යතුරක්. ඒ පියාගේ බඩු අතර තිබිලා. ඉතින් මේ යතුරට ගැලපෙන්නේ මොකටද කියල හොයාගෙන යන ඔස්කාර් ගේ ගමන තමයි මේ චිත්‍රපටියේ තියෙන්නේ.

නිකුත් වූ දිනය : ජනවාරි 29, 2012

මුළු අදායම : ඩොලර් මිලියන 45

වර්ගීකරණය :PG-13

සිනමා ප්‍රභේදය: අභිරහස්‌, නාට්‍යමය





Screen caps



IMDB CRITICS SOURCE

0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...