Tuesday, February 7, 2012

ෆුට්ලූස්‌ (Footloose – 2011)

කතාව:

මම නම් මේ චිත්‍රපටිය බලන්න සැහෙන කාලයක ඉදන් බලාපොරොත්තුවෙන් හිටියේ. ස්ටෙප් අප් චිත්‍රපට මාලාවට කැමති කට්ටිය මේකටත් අනිවාර්යයෙන්ම කැමති වෙයි කියල හිතනවා. මොකද මේකත් ඒ වගේම නර්තනය හා බැදුණු චිත්‍රපටියක් නිසා. ඇත්තටම මේ චිත්‍රපටිය නැවත හදපු චිත්‍රපටියක්. එ කියන්නේ Remake එකක්. 1984 තිරගත වුනු ෆුට්ලූස් චිත්‍රපටියම තමා මෙහිදී දිගහැරෙන්නේ. කතාව ගැන කිව්වොත් රෙන් කියන තරුණයා බොස්ටන් නගරයේ හැදී වැදුණු කෙනෙක්. ඔහු බෝමොන්ට් කියන කුඩා නගරයට එන්නේ ඔහුගේ මවගේ මරණයෙන් පස්සේ අලුත් ජිවිතයක් පටන් ගන්න. ඒ ඔහුගේ මාමා ලගට. අවුරුදු 3 කට කලින් ඇතිවුන සිදුවීමක් හේතුවෙන් මේ නගරය තුල ප්‍රසිද්ධියේ නර්තනයේ යෙදීම තහනම්. ඉතින් මෙයට එරෙහිව යමින් ගමේ තරුණ පිරිසගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඔහු පෙනී සිටිනවා. ලස්සන නැටුම් ජවනිකා අඩංගු මේ චිත්‍රපටියට ඔයාලත් කැමති වෙයි.

නිකුත් වූ දිනය : ඔක්තෝම්බර් 14, 2011

මුළු අදායම : ඩොලර් මිලියන 62

වර්ගීකරණය : PG-13

සිනමා ප්‍රභේදය: හාස්‍යජනක, නාට්‍යමය




Screen caps



700 MB DVDRip කොපිය මෙතනින් බාගන්න! (Download)

IMDB CRITICS SOURCE


700 MB 720p BrRip x264 කොපිය මෙතනින් බාගන්න! (Download)

SOURCE

 

BrRip එකේ සීඩ්ස්ල (Seeds) අඩු නිසා සමහර වෙලාවට බාගත කරගන්න ටිකක් වෙලා යන්න පුළුවන්. එනිසා තමයි DVDRip එකත් ඇතුලත් කලේ.

1 comments:

Anonymous said...

maru aaa ela...

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...