Tuesday, February 21, 2012

ද ඇඩ්වෙන්චර්ස් ඔෆ් ටින් ටින් (The Adventures of Tin Tin - 2011)

කතාව: 

අපේ යාළුවන්ට ඉතින් ටින් ටින් ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැනේ.ටින් ටින්ගේ වීරක්‍රියා කාටූන් මාලාව නොබලපු කෙනෙක් හොයාගන්නත් බැරි තරම්.ඔන්න ඒ කාටූන් මාලාව පාදක කරගෙන ස්ටීවන් ස්පිල්බර්ග් කියන සුපිරි අධක්‍ෂවරයා තමයි මේක හදල තියෙන්නේ .දැනටමත් 2012 වසරේ ඔස්කාර් සම්මාන මෙන්ම තවත් සිනමා සම්මාන රාශියක් සඳහා නිර්දේෂවෙලා තියෙන මේකේ කතාව කෙටියෙන්ම කියනවනම් මෙහෙමයි.ටින් ටින් කියන තරුණ මාද්‍යවේදීයා එයාගේ බලුපැටියා වන ස්නොවී එක්ක යුරෝපයේ නගරක සංචාරයේ යෙදෙනගමන්  ලස්සන රුවල් නැවක ආකෘතියක් දකිනවා.කුඹගස් තුනක් තියෙන මේ රුවල් නැවේ ආකෘතිය ටින් ටින් මිලදීගන්නවා.මේ අතර මේ ආකෘතිය ඇතුලේ හංගල තියෙන සිතියමක කොටසක් ටින් ටින්ට හමුවෙනවා.ඉතින්  සිතියමේ ඉතුරු කොටස් ටික සොයාගෙන යන ටින් ටින්ට මේ සිතියම හොයන තවත් කට්ටියකගේ විවිද තර්ජන බාධා එල්ලවෙනවා.ඉතින් මේ බාධා ඔක්කොම මග ඇරලා ටින් ටිනුයි,ස්නොවියි ටින් ටින්ගේ  යාලුව කැප්ටන් හැඩොක් එක්ක මේ සිතියමේ අභිරහස විසඳන්න දරන උත්සාහය සාර්ථකවේද කියල මේක භාගත කරලම බලන්න..

නිකුත් වූ දිනය : 21 දෙසැම්බර්, 2011

මුළු අදායම : ඩොලර් මිලියන 371

වර්ගීකරණය : PG

සිනමා ප්‍රභේදය: සජීවීකරණ, ක්‍රියාදාම



Screen caps
 


700 MB BrRip x 264 කොපිය මෙතනින් බාගන්න! (Download)


IMDB CRITICS SOURCE

1 comments:

Anonymous said...

thakzz

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...