Wednesday, February 22, 2012

ලයික් ක්‍රේසි (Like Crazy – 2011)

කතාව: 

මේ ආදරවන්තයින්ගේ මාසෙනේ. ඉතින් මේ කියන්නේ යන්නේ ලස්සන ආදර කතාවක් ගැන. ජෙකොබ් සහ ඈනා ලොස් ඇන්ජලිස් වල විද්‍යාලයක ඉගෙන ගන්න ශිෂ්‍යයෝ දෙදෙනෙක්. ඈනා බ්‍රිතාන්‍ය ශිෂ්‍යාවක්. කෙසේ හෝ ජෙචොබ් සහ ඈනා අතර ප්‍රේම සම්බන්දයක් ඇති වෙනවා. නමුත් උපාධිය අවසන් වීමෙන් පසු අගේ විසා අවසන් වුවත් අය ටික කලක් ඇමෙරිකාවේම සිටිනවා. ඇය නැවතත් ලන්ඩන් බලා එන්නේ ඇයගේ පවුලේ අයෙගේ බල කිරීමට. නමුත් නැවතත් ඇය ඇමෙරිකාව බලා යාමට සුදානම් වුවත් ගුවන් තොටුපලේදී අයට ඇමෙරිකාවට ඇතුල් වීමට ඉඩ දෙන්නේ නැහැ මොකද කලින් අවස්ථාවේදී ඇය නීති විරෝධී ලෙස විසා අවසන් වීමෙන් පසුත් ඇමෙරිකාවේ සිටි නිසා. ඉතින් නැවතත් අයට ලන්ඩනය බලා පිටත් වීමට සිදුවෙනවා. ඒ සමගම ඇයට යලි ඇමෙරිකාවට ඇතුල් වීමත් තහනම් කරනු ලබනවා. මේ හේතුවෙන් යලි මේ දෙදෙනාට මුණ ගැසීමට ඇති අවස්ථා ඉතාමත් සීමිත වෙනවා. ඉන්පසු කතාව මොකද වෙන්නේ බලන්න චිත්‍රපටය බලන්නම වෙනවා. එක දෙයක් කියන්නම් කතාව නම් ලස්සනයි.

නිකුත් වූ දිනය : ජනවාරි 27, 2012

මුළු අදායම : ඩොලර් මිලියන 3.5

වර්ගීකරණය : PG-13

සිනමා ප්‍රභේදය: ආදර කතා, නාට්‍යමය




Screen caps



700 MB BrRip කොපිය මෙතනින් බාගන්න! (Download)

IMDB CRITICS SOURCE


0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...