Tuesday, February 21, 2012

හියුගෝ (Hugo – 2011)

කතාව: 

හියුගෝ කැබ්‍රේට් කියන්නේ අවුරුදු 12 ක පොඩි පිරිමි ළමයෙක්. කුඩා කාලයේදීම මව මිය යාම නිසා මේ වෙනකොට ඔහු ජීවත් වෙන්නේ පියාත් එක්ක. දක්ෂ ඔරලෝසු සාදන්නෙක් වන හියුගෝ ගේ පියාත් කෞතුකාගාරයේ සිදුවූ ගින්නකින් මිය යනවා. ඊට පස්සේ හියුගෝ හැදෙන්නේ ඔහුගේ මාමා සමග. ඔහු පැරිස් දුම්රිය ස්ථානයේ ඔරලෝසු භාරව වැඩ කරන්නේ.මාමා ගෙන් ඔහු ඔරලෝසු ගැන ගොඩක් දේ පුංචි හියුගෝ ඉගෙනගන්නවා.

හියුහෝ ගාව පියාගෙන් ලැබුණු රොබෝ කෙනෙක් තියනවා. හියුගෝට ඕන වෙනවා මේ රොබෝව වැඩ කරන තත්වෙට ගේන්න. ඔහු හිතන්නේ මේ රොබෝ තුල තම පියාගේ සැගවිච්ච පණිවිඩයක් තියෙනව කියල. ඉතින් හියුගෝට රොබෝව හදන්න පුළුවන් වෙයිද? 

නිකුත් වූ දිනය : නොවැම්බර් 23 , 2011

මුළු අදායම : ඩොලර් මිලියන 106

වර්ගීකරණය : PG

සිනමා ප්‍රභේදය: ළමා / පවුලේ සැමට, නාට්‍යමය




Screen caps



700 MB BrRip කොපිය මෙතනින් බාගන්න! (Download)

IMDB CRITICS SOURCE

0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...