Friday, January 6, 2012

රියල් ස්ටිල් (Real Steel - 2011)

කතාව:

චාලි කෙන්ටන් කියන්නේ හිටපු දක්ෂ බොක්සින් ශුරයෙක්. නමුත් මේ කියන කාලයේ ඒ කියන්නේ වර්ෂ 2020 වෙනකොට බොක්සින් ක්‍රීඩාව තව දුරටත් මිනිසුන් ගේ ක්‍රීඩාවක් නෙමෙයි. මේ වෙනකොට බොක්සින් ක්‍රීඩාවේ යෙදුනේ රොබෝලා. චාලි ටත් ඇම්බුෂ් කියලා රොබෝ කෙනෙක් අයිති වෙලා හිටියා. නමුත් තරගයකදී බ්ලැක් තන්ඩර් කියන රොබෝ ඇම්බුෂ් ව විනාශ කරලම දානව. මේ අතරතුරදී තමයි චාලි ගේ හිටපු පෙම්වතිය මියගිය පුවත ඔහුට දැන ගන්නේ. ඇය හා චාලිට මැක්ස් කියල දරුවෙක් ඉන්නවා. මැක්ස් ගේ මවගේ මරණයත් එක්ක මැක්ස් ගේ භාරකාරීත්වය ඇයගේ නැන්දනියට ඕන වෙනවා. චාලි ඒ යෝජනාවට එකග වෙන්නේ ඩොලර් ලක්ෂයක මුදලකට. නමුත මේ එක්කම මාස තුනක කාලයකට මැක්ස් ව බලාගන්නත් ඔහුට සිද්ධ වෙනවා. මැක්ස් සහ චාලි එකතු වෙලා ඇටම් කියල රොබෝ ගෙනෙක් සොයාගන්නවා. මෙය බොක්සින් සදහා ඒ තරම් යෝග්‍ය එක්කෙනෙක් නෙවෙයි. නමුත් මේ දෙන්න එකතු වෙලා ඇටම් ව ලෝක ශුරයෙක් කරනවා.

නිකුත්  වූ දිනය : ඔක්තෝම්බර් 7, 2011 

මුළු අදායම : ඩොලර් මිලියන 281

වර්ගීකරණය : PG-13

සිනමා  ප්‍රභේදය: ක්‍රියාදාම, නාට්‍යමය





Screen caps



700 MB කොපිය මෙතනින් බාගන්න! (Download)

1.6 GB HD කොපිය මෙතනින් බාගන්න! (Download)

Real Steel Wallpapers | Real Steel Soundtracks

1 comments:

Anonymous said...

සුපිරි ෆිල්ම් එකක්,, අනිවා බලන්න..

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...