Friday, December 30, 2011

ස්කුබි ඩු මියුසික් ඔෆ් ද වැම්පයර් (Scooby-Doo Music Of The Vampire – 2011)

කතාව:

මේ ස්කුබි ඩු කතාවේ අළුත්ම චිත්‍රපටිය. මේක ගැන තොරතුරු නම් හොයා ගන්න නෑ. විකිපීඩියා, imdb වෙබ් අඩවිවල පවා තාම මේක ගැන ලොකු සදහනක් නම් නෑ.වෙන එකක් තියා ඔය ගොල්ලන්ට ඉදිරිපත් කරන්න trailer එකක් හොයා ගන්නත් බැරි උනා. මම හොයා ගත්ත විදියට නම් මේක නිකුත් වෙන්න තියෙන්නේ 2012 මාර්තු 13 වෙනිදා. මොනවා හරි සිදුවෙච්ච අත්වැරදීමක් නිසා මේක පිටවෙලා තියෙන්නේ. 

කතාවේ නම් වැම්පයර්ලා සම්බන්ද අභිරහසක්‌ තමා මේ පාර අපේ ස්කුබි ඩු කට්ටිය විසදන්නේ. හොදම වැඩේ මේ වැම්පයර් ට ඕන වෙනවා ඩැෆ්නිව තමන්ගේ වැම්පයර් බිරිද කරගන්න. ඉතීන අපේ ස්කුබි ඩු කට්ටිය මේ අභිරහස විසදන්නේ කොහොමද කියල බලන්නකෝ.

නිකුත්  වූ දිනය : නොවැම්බර් 20, 2011 

මුළු අදායම : _

වර්ගීකරණය : G

සිනමා  ප්‍රබේදය: ළමා / පවුලේ සැමට, සජීවීකරණ


Screen caps



700 MB කොපිය මෙතනින් බාගන්න! (Download)

0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...