Tuesday, January 10, 2012

ලේඩිස් වර්සස් රිකි බාල් (Ladies Vs Ricky Bahl – 2011)

කතාව :

මේක නවකතාවක් ඇසුරින් නිර්මාණය වූ කතාවක් වුනත්, නවකතාවේ ආකාරයටම නෙමේ චිත්‍රපටිය නිර්මාණය කරලා තියෙන්නේ. චිත්‍රපටියේ එන සමහර කොටස් ටිකක් වෙනස් විශේෂයෙන්ම අවසානය. රිකි කියන්නේ කට්ටිය රවට්ටලා මුදල් හොයන තරුණයෙක්. විශේෂයෙන්ම කාන්තාවන්ව. මොහු කාන්තාවන් ඉදිරියේ එක එක ආකාරවලට රගපාල ඔවුන්ව රවටනවා. එක අවස්ථාවක ඔහු පෙනී සිටින්නේ කලා නිරමාණ අගය කරන ගනුදෙනු කාරයෙක් විදියට. මෙයාගේ ගැට වලට අහුවුන තුන දෙනෙක් එකට මුණ ගැසීම නිසා මෙයා කරන බොරු දැනගෙන තමන්ගෙන ඔහු හොරකම් කරපු මුදල් නැවත ලබා ගැනීමට සැලසුමක් දියත් කරනවා.

නිකුත්  වූ දිනය : දෙසැම්බර් 9, 2011 

මුළු අදායම : ඩොලර් මිලියන 7

වර්ගීකරණය : _

සිනෙමා ප්‍රභේදය: හාස්‍යජනක, නාට්‍යමය, හින්දි




Screen caps



700 MB කොපිය මෙතනින් බාගන්න! (Download)

ඉංග්‍රීසි උපසිරැසි අන්තර්ගතයි

චිත්‍රපටියේ අඩංගු ගීත මෙතනින් බාගන්න! (Download Soundtracks) 

 

0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...