Friday, December 23, 2011

වට්ස් යුවර් නම්බර් (What's Your Number - 2011)

කතාව :

ඇලී ඩාර්ලින් කියන්නේ ස්ථිර ප්‍රේමවන්තයෙක් හිටපු නැති කෙල්ලෙක්. ඇයට ඒ වගේ ස්ථිර සබන්ධයක් ගොඩනගා ගන්න අවශ්‍යතාවයක් තිබුනෙත් නෑ. දවසක්දා මේයා සගරාවක දකිනවා ලිපියක්. මේකෙන් කියවෙන්නේ තමන්ට පෙම්වතුන් 20 වඩා සිට ඇත්නම් ඔහුට හෝ ඇයට තමන්ගේ සැබෑ ප්‍රේමවන්තයා නැත්නම් සැබෑ ආදරය මගහැරී ඇති බව. ඉතින් මේ ලිපිය කියවන ඇලී තීරණය කරනවා තමන්ගේ පරණ පෙම්වතුන් සොයා යන්න. මේ වැඩේට කොලින් කියන අගේ හොදම යහළුවෙකුත් හවුල් වෙනවා. ඉතින් ඇලී ට පරණ පෙම්වතුන් අතරින් ඇයගේ සැබෑ ආදරය හිමිවන ප්‍රේමවන්තයා සොයා ගන්න හැකිවෙයිද?



නිකුත්  වූ දිනය : සැප්තැම්බර් 30, 2011 

මුළු අදායම : ඩොලර් මිලියන 30

වර්ගීකරණය : R

සිනෙමා ප්‍රබේදය: හාස්‍යජනක, ආදර කතා





Screen caps

1.4 GB කොපිය මෙතනින් බාගන්න! (Download)

0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...