ජෝසප් ක්‍රෝන් කියන්නේ ඇමෙරිකාවේ ජනප්‍රිය ලේඛකයෙක්.
ඔහුගේ බිරිද සාරා සහ ඔහුගේ පුතා වන කෝල් ගේ හදිසි මරණ හේතුවෙන් ඔහු බලවත් චිත්ත
පිඩාවෙන් තමා පසු වෙන්නේ. ඔහුගේ රසිකයෙක් විසන් සිදුකරන ලද ගින්නට හසු වී තමයි
සාරා සහ කෝල් මිය යන්නේ. මේ සිදුවීම නිසා ඔහුට ඇතිවන මානසික පීඩාවෙන් මිදෙන්න සේඩි
කියන මානසික චිකිත්සකවරියකගෙන් උපදෙස් ගන්නවා. ඇයත් ඔහු වගේම සමාන අත්දැකිමකට
මුහුණ දුන් කෙනෙක්. මේ අතරතුරදී තමයි ඔහු දරණු රිය අනතුරකට මුහුන දෙන්නේ. නමුත්
පුදුම සහගත ලෙස බේරෙනවා. අනතුරට ඔහු මුහුන දෙන්නේ හරියටම 11 වෙනි මාසේ 11 යි 11ට.
ජෝසෆ් අංක 11 අතර අත්භුත සම්බන්දයක් තිබේද?
නිකුත් වූ දිනය : සැප්තැම්බර් 11, 2011
වර්ගීකරණය : PG-13
සිනෙමා ප්‍රබේදය: ත්‍රාසජනක, හොල්මන්
Screen caps


7:23 AM
slaudiolk


Posted in:
0 comments:
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....