සාරා, නික්, බෙත්, මලික්, මායා, බ්ලේක් සහ ගෝර්ඩන් කියන්නේ ලුසියානා වල ටුලේන්
විශ්ව විශ්වවිද්‍යාලයයේ අධ්‍යාපනය ලබන සිසුන් හත් දෙනෙක්. මේ ගොල්ලෝ තීරණය කරනවා
ලුසියානා වල තියෙන ජලාශයක් ආශිත ප්‍රදේශයක චාරිකාවකට යන්න. මේ ප්‍රදේශය සාරා සහ
ඇයගේ පවුලේ උදවිය නිවාඩුව සදහා කාලය ගත කරන්න පැමිණෙන ප්‍රදේශයක්. ඉතින් සාරා
දන්නා කියන ගොඩක් කට්ටිය මේ ප්‍රදේශයේ ඉන්නවා. කොහොමහරි නිවාඩුවක් ගත කරන්න යන මේ
කට්ටියට මෝරුන් ගහන මේ ජලාශයේදී මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ භයානක සිදුවීම් පෙළකට.
නිකුත් වූ දිනය : සැප්තැම්බර් 2, 2011
වර්ගීකරණය : PG-13
සිනෙමා ප්‍රබේදය: ත්‍රාසජනක, ක්‍රියාදාම
Screen caps


6:19 AM
slaudiolk




Posted in:
0 comments:
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....