Friday, December 16, 2011

වොරියර් (Warrior – 2011)

කතාව :

ටොමි කියන්නේ හිටපු මැරීන් භටයෙක්. ඔහු තමන්ගේ පියාව හොයාගෙන තමන්ගේ ගමට එන්නේ ඉතිහාසයේ ඉතාම විශාල මුදලක් දෙන තරගයකට ඔහු සහභාගී වන හින්ද ඔහුගේ පුහුණුකරු ලෙස පියාට වැඩ කරන ලෙස ඉල්ලන්න. ඉතින් හොද සටන් පුහුණු කරුවෙක් වෙච්ච ටොමි ගේ පියාගේ උදව්වෙන් ටොමි තරගයේ ඉදිරියටම යනවා. බ්‍රෙන්ඩන් කියන්නේ ටොමි ගේ සහෝදරයා. ඔහු මුලින් මිශ්‍ර සටන් කලාව ප්‍රගුණ කරපු හිටපු ක්‍රීඩකයෙක්. මේ වෙනකොට නම් ම්හු සටන් කලාව අත් හැරලා පාසලේ ගුරුවරයෙකු ලෙස තමා සේවය කරන්නේ. පවුලට ඉතා ආදරය කරන මොහුට ඇතිවන මුල්‍ය ප්‍රශ්න හමුවේ ඉතා විශාල මුදලක් තෑගි වශයෙන් දෙන සටන් තරගයට තරග කරන්න මොහු තීරණය කරනවා. කෙසේවෙතත් බ්‍රෙන්ඩන් සහ  ටොමි ඒ වගේම ඔහුගේ පියා අතර එතරම් හොද සම්බන්දතාවයක් නම් නෑ.අවසාන සටන සහෝදරයන් දෙදෙනා අතර සටනක් වෙයිද? කිරුල හිමිවන්නේ කාටද?

නිකුත්  වූ දිනය : සැප්තැම්බර්  9, 2011 

මුළු අදායම : ඩොලර් මිලියන 23

වර්ගීකරණය :PG-13

සිනෙමා ප්‍රබේදය: ක්‍රියාදාම




Screen caps

1.4 GB කොපිය මෙතනින් බාගන්න! (Download)

0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...