නිල වශයෙන් නම් හදට මිනිසකු යවපු අවසාන ගමන
වශයෙන් සදහන් වෙන්නේ ඇපලෝ 17 යානයේ සද ගමන. ඒ 1972 දෙසැම්බර් 17 වෙනිදා. නමුත් ඊට
අවුරුද්දකට පසුව 1973 දෙසැම්බර් මාසයේ ඇමෙරිකානු ගගනගාමීන් දෙදෙනෙක් රැගත් ඇපලෝ 18
යානය සද බලා පිටත් වෙන්නේ අමෙරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මුල්‍ය ප්‍රතිපාදන වලින්
සහ අධීක්ෂණය යටතේ. ඔයාලා මේ චිත්‍රපටියේ දකින දර්ශන ඒ ගගනගාමීන් විසින් රුගත කරන ලද
සත්‍ය දර්ශන. නාසා ආයතන මේ සියලු දෙ එක හෙලා ප්‍රතික්ෂේප කලත් බොහෝ අයගේ පිළිගනිම
නම් මිනිසා නැවතත් සද තරණයට උත්සාහ නොකිරීමට ප්‍රධාන හේතුව මේක බවයි.
නිකුත් වූ දිනය : සැප්තැම්බර් 2, 2011
වර්ගීකරණය : PG-13
සිනෙමා ප්‍රබේදය: ත්‍රාසජනක, විද්‍යා ප්‍රබන්ධ
Screen caps


10:25 PM
slaudiolk




Posted in:
0 comments:
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....