Saturday, December 17, 2011

රෙඩි (Ready – 2011)

කතාව :

මේ අපේ බ්ලොග් ඒකෙන් අපි ඉදිරිපත් කරන මුල්ම හින්දි ච්ත්‍රපටිය. මෙච්චර කාලයක් ඔය ගොල්ලන්ට අපි ඉදිරිපත් කරන්න පුළුවන් වුනේ ඉංග්‍රීසි චිත්‍රපටි විතරනේ. මේක මේ අවුරුද්දේ තිරගත්වෙච්ච ජනප්‍රියම හින්දි චිත්‍රපටියක්. සමහර කට්ටිය නම් මේක බලලත් ඇති. මේකේ ප්‍රධාන චරිතය රගපාන්නේ සල්මන් ඛාන් විසින්. චිත්‍රපටිය ආරම්භ වෙන්නේ සල්මන් එහෙම නැත්නම් චිත්‍රපටියේ හැටියට ප්‍රේම් තමන්ගේ අසල්වැසියාගේ දියණියට හොරෙන් පලා යන්න උදව් කිරීමෙන්. ඔය වැඩේ හින්ද ඒ ගොල්ලෝ තරහ වෙන එක කියන්න දෙයක් නැනේ. කොහොම හරි මේ සිද්දියෙන් පස්සසේ ප්‍රේම් ගේ පවුලේ කට්ටිය ඒ කියන්නේ කපූර් ල ප්‍රේම් ට විවාහයක් කරලා දෙන්න තීරණය කරනවා. ඉතින් ප්‍රේම් තමනේ අනාගත සහකාරිය මුණගැහෙන්න ගුවන් තොටුපලට යනවා. ප්‍රේම මේ වැඩේට කැමති නැති නිසා ඔහු හදන්නේ බොරුවක් ගොතල ඇය ගුවන් තොටුපලට නොපැමිණි බව කියන්න. එත් ගුවන් තොටුපලේදී හමුවන තරුණියක් නිසා මේ සියලු දේ වෙනස් වෙනවා. මේ දෙන්න එකතු වෙලා හැමෝම මුලා කරන්න නවතම සැලසුමක් හදනවා. ඊට පස්සේ වෙන දේවල් බලන්න චිත්‍රපටිය බලන්නම් වෙනවා.

නිකුත්  වූ දිනය : ජූනි  3, 2011 

මුළු අදායම : ඩොලර් මිලියන 34

වර්ගීකරණය : _

සිනෙමා ප්‍රබේදය: ආදර කතා, ක්‍රියාදාම, හාස්‍යජනක, හින්දි



Screen caps



900 MB කොපිය මෙතනින් බාගන්න! (Download)

 ඉංග්‍රීසි උපසිරැසි අන්තර්ගතයි

1 comments:

Anonymous said...

ela ela

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...