Thursday, December 22, 2011

මෝසම් (Mausam - 2011)

කතාව :

මේක ආදරවන්තයින් දෙදෙනෙකුගේ කතාවක්. හැරී කියන්නේ පන්ජාබ වල කොල්ලෙක්. ආයට් කියන්නේ කාශ්මීරයේ කෙල්ලෙක්. හැරී ගේ සොහොයුරියගේ විවාහ උත්සවයේදී තම මේ දෙන්න මුලින්ම මුණගැහිලා ආදරයෙන් බැදෙන්නේ. ඒකෙන පස්සේ ආයට් නැවතත් කාශ්මීරය බලා යනවා. හැරී ගුවන් ගමුදවට බැදෙනවා. මෙයින් වසර කීපයකට පස්සේ මේ දෙන්න නැවතත් මුණගැහෙනවා ස්කොට්ලන්තයේදී. නැවතත් මොවුන් ආදරයෙන් බැදෙනවා. මේ වතාවේ ඔවුන් තීරණය කරනවා විවාහ වෙන්න. නමුත් විවාහය සිද්ද වෙන්න කලින් හැරීව විශේෂ මෙහෙයුමක් සදහා නැවතත් ඉන්දියාවට කැදවනවා. ඉතින් කතාවේ ඉතුරු ටික දැනගන්න චිත්‍රපටිය බලමු නේ.


නිකුත්  වූ දිනය : සැප්තැම්බර් 23, 2011 

මුළු අදායම : ඩොලර් මිලියන 6.6

වර්ගීකරණය : _

සිනෙමා ප්‍රබේදය: ආදර කතා, ආශ්වාදජනක, නාට්‍යමය, හින්දි

 



Screen caps



700 MB කොපිය මෙතනින් බාගන්න! (Download)

ඉංග්‍රීසි උපසිරැසි අන්තර්ගතයි

චිත්‍රපටියේ අඩංගු ගීත මෙතනින් බාගන්න! (Download Soundtracks) 

 

2 comments:

Anonymous said...

elakiri..thanq....

Anonymous said...

thanks... meke sinhala sub ne neda...?

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...