Monday, December 19, 2011

රා වන් (RA-One – 2011)

කතාව :

මේක බලන්න නම කට්ටිය නොඉවසිල්ලෙන් බලන හිටි බව කියන්න ඕන නෑනේ. විශේෂයෙන් ෂාරුක් ඛාන් ට කැමති අය. මේක සුපිරි වීරයෙක් ගේ කතාවක්. මෙහි සුපිරි වීරයා ගේ චරිතය රගපාන්නේ ෂාරුක් විසින්. ජි. වන් කියල තම ඔහු තමාව හදුනල් දෙන්නේ. කතාව ආරම්භ වෙන්නේ විශේෂ ප්‍රක්ෂේපන යන්ත්‍රයක් භාවිතයෙන් ඩිජිටල් ලෝකයේ දෙවල් වලට පන ලබා දෙන්න පුළුවන් තාක්ෂණයක් සොයාගැනීමත් එක්ක. මේ මේකට මැදිහත්වන සමාගමේම තමා ෂෙකර් වැඩ කරන්නේ. ඔහු පරිගණ ක්‍රීඩාවක් නිර්මාණය කිරීමේ තමි දී ඉන්නේ. ෂෙකර් ගේ චරිතයටත් පන පොවන්නේ ෂාරුක් ම තමා. කොහොම හරි මේ පරිගණක ක්‍රීඩාවේ ඉන්න නපුරු චරිතය ඒ කියන්නේ රා වන් අපේ ලෝකයට එනවා අර කලින් කියපු තාක්ෂනය භාවිතා කරලා. ඔහු ලුසිෆර් කියල කෙනෙක් හොයාගෙන තමයි යන්නේ. ඉතින් ලෝකය මේ නපුරාගේ බෙර ගන්න ජි වන් ට පුළුවන් වෙයිද?

නිකුත්  වූ දිනය : ඔක්තෝම්බර් 24, 2011 

මුළු අදායම : ඩොලර් මිලියන 45.6

වර්ගීකරණය : _

සිනෙමා ප්‍රබේදය: ක්‍රියාදාම, විද්‍යා ප්‍රබන්ධ, හින්දි





Screen caps




 

700 MB කොපිය මෙතනින් බාගන්න! (Download)

 ඉංග්‍රීසි උපසිරැසි අන්තර්ගතයි

චිත්‍රපටියේ අඩංගු ගීත මෙතනින් බාගන්න! (Download Soundtracks) 

 

1 comments:

Anonymous said...

copy bn...dvd rip ekakwath awoth diyan

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...